Chapter 14 📸

1K 318 70
                                    

"වොඃ මාර ලස්සනයි නේ.." ජන්කුක් කෑගැහුවා

"ජන්කූ බලන්න.." යුන්ගි එයාගේ ඉස්සරහ ඉදන් photo එකක් අරගන්න ගමන් කෑගැහුවා..

________________________________________

"ගත්ත සෙල්ෆි එකක් එවන්න.. " යුන්ගි ෆෝන් එක ඔබ ඔබ හිටිය ජන්කුක් ට කෑගැහුවා..

"යුන්ගි!! ඔය ළමයට ඉන්න දෙන්න photo එකතු කරන්නේ.." ජින් යුන්ගි ගේ ඔලුවට පාරක් ගහන ගමන් කිව්වා..

_________________________________________

"ඔච්චර කන විදින්නේ ඇයි බූරු පැටියෝ.." ජින් කෑගැහුවා..

"Aesthetic!! මට ඇර කිව්වා award එක ලැබෙයි..!!" යුන්ගි කෑගැහුවේ ජින් ඔලුවේ අත ගහ ගද්දි..

_________________________________________

"බැක් විව් එකත් පට්ට..ඇයි කළු අදින්නේ.." යුන්ගි ජින් ගෙන් ඇහුවේ ඉස්සරහ හිටිය කුකිව පෙන්නන ගමන්..

_________________________________________

"එන්න photo එකක් ගහන්න..V sign එක පෙනන්න.."

_________________________________________

"ජන්කුක් ගිටාර් ප්ලේ කරනවා.."

_________________________________________

"කැමෙරා එකට ලං වෙන්න එපා බුරුවො.."

"අහ්හ්හ් ඒ ෂොට් එක හොදයි.."

_________________________________________

"ජන්කුක් මොකක් හ‍රි කරන්න.. Photo එකක් ගන්න.."

_________________________________________

"හොදයි එක.."

_________________________________________

"ඒ ළමයට කරදර කරන්න එපා.."

"මං එයාට කැම් එක දිහා බලන්න කියලා නෑ.. පට්ට ෂොට් එක..."
_________________________________________

"Cheese!!!!!!!!"

_________________________________________

"හම්නේ හිනාව...."

_________________________________________

"ලස්සනයි කොල්ලෝ... "



"හ්යුන්ග් යුන්ගි හ්යුන්ග් මෙච්චර ෆෝටි ගහන්නේ vante වැහිලා ද??" ජන්කුක් ඇහුවේ වටේම photo ගහන යුන්ගි දිහා බලලා..

"දන්නේ නෑ ළමයෝ.. ඩිවෝස් කරලා දානව පිස්සෙක් වුනොත්.." ජින් ඔලුවේ අත ගහන ගමන් කිව්වා..




𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now