Chapter 10 📸

1.1K 315 47
                                    

Day #10

ජන්කුක් හිනාවක් සමගින් එදා රෑ හැමතැනම ඇවිදන් ගියෙ අද ජෙජු වල ඉන්න අන්තිම දවස හින්ද.. තව ටිකකින් තියෙන flight එකකින් එයා japan වලට යනවා.. ඊට පස්සේ ආයෙත් කොරියා ඉතින්..එයා නිවාඩුවේ භාගයක් ගත කරලා කියලා තෙරෙද්දී එයාට දැනුනේ idol කෙනෙක් වුනු job එකෙන් අයින් වෙලා මෙහෙම ජිවත් වෙන්න.. ඒ උනාට idol කෙනෙක් වෙන ඒක එයාගේ හීනේ.. එයාට වෙන අදායම් මාර්ගයක් නැහැ නේ..

"අඩුම සල්ලි කාර කොල්ලෙක් හිටියා නම්.." ජන්කුක් සීතල නිසා අත් දෙක අතුල්ල අතුල්ලා හිතුවා..

"මොකටද කොල්ලෙක්.. හුම් මට මං ඉන්නේ, ඇයි අර vante ඉන්නේ.." ජන්කුක් ආයෙත් තමන්ටම කියා ගත්ත..

ආයෙත් වට පිට බලමින් උණු කොෆි එකක් බීපු ජන්කුක් තමන් ජෙජු වලින් ගත්තු බෑග් එකයි ගෙදරින් ගෙනාපු bag එකයි ගන්න හොටෙල් එකට ගියා..

Payment කරලා ඉවර වෙලා එයා කිසි කෙනෙක්ට, අඩුම manger ට වත් නොකියා එයා පෙරේදා එයා බුක් කරපු flight එකට එයා ගියෙ taxi එකක් හයර් කරගෙන...

Have a safe flight!! මට එන්න වෙන්නේ නැහැ!! මං එයාර්පෝට් එකට එන්නම් බබා..

අනේ හ්යුන්ගි 🥺

සොරි පැටියෝ! මං ඉක්මනට එන්නම් හොදේ! සතුටින් enjoy කරන්න 😘🥺 සොරි

අනේ vante හ්යුන්ග් 🥺

හදිස්සි වැඩක් වැටිලා නේ මැණික

🥺🥺

හරි හරි මං ඉක්මනට එනවා නේ

හාම් එහෙනම් 🙂

මැණික මං එන්නම් අහ්හ්හ්!!

හ‍රි, එයාර්පෝට් එකට එනවා නේ

ඔව් ලස්සන photo ටිකක් එවන්නම්😘♥️


ජන්කුක් ටිකක් දුකෙන් උනත් japan වලින් flight එකෙන් බැස්සේ තවත් එයාගේ පස්සෙන් vante නැහැ කියලා දන්නා හින්ද..

"ඕයි කුකී" එයා එයාර්පෝට් එකෙන් එලියට එද්දිම කවුරු හරි මාස්ක් එකක් දාගෙන හිටිය කෙනෙක්...

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now