Chapter 23 📸

1K 274 73
                                    

The next day

"ගුඩ් මොර්නින්ග් ටේහ්යුන්ග් හ්යුන්ගි!!!!!" ජන්කුක් උදේම වොෂ් එකකුත් දාගෙන සුදු පාට ෂෝර්ට් එකකුයි, සුදුම දුහුල් ෂර්ට් එකකුයි ඇදගෙන එකේ උඩ බොත්තම් දෙක දාන්නේ නැතිව කිචන් එකට යද්දී ටේහ්යුන්ග් උදේ කෑම ලෑස්ති කරමින් හිටියා..

"ගුඩ් මොර්නින්ග් කුකී.. මං මේ බ්‍රෙක්ෆස්ට් රෙඩි කරනවා.." ටේහ්යුන්ග් උත්තර දුන්නේ ජන්කුක් ගේ මුණ දිහා බලන්නේ නැතිව..

"අහ්හ්හ් හරි හ්යුන්ග් අපි අද කොහේ හරි යනවද?" ජන්කුක් ටේහ්යුන්ග් ලගට ඇවිත් ටේහ්යුන්ග් කරන දෙයට පොඩ්ඩක් අවදානය දෙන ගමන් ඇහුවා...

"ම්ම්ම්.. යං බේබි.. ඔයාට කොහෙද යන්න ඕනේ.." ටේහ්යුන්ග් ජන්කුක් දිහා බලන ගමන් ඇහුවා..

"Amusement park එකකට යං ද??" ටේහ්යුන්ග් දිහා බලන ගමන් ජන්කුක් ඇහුවා..

"ඔකේ... මං දන්නවා හොද තැනක්.." ටේහ්යුන්ග් එහෙම කියන ගමන් ජන්කුක්‌ ලගට ආවා.. ජන්කුක් ගේ ඇස් දෙක ලොකු වෙද්දී ටේහ්යුන්ග් ජන්කුක් ගේ ඉන වටේ අත දාලා කිචන් ටේබල් එකේ පිරිසිදු ඉඩ තියෙන තැනකින් ජන්කුක්ව තියලා එයාගේ කකුල් දෙක අතරට ආව..

"තාම වෙලාව හයයි.. සීතලයි ජන්කුක්.. බටන්ස් ඔක්කොම දාගන්න.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ උඩ එක බටන් එකක් දාන ගමන් කියුවා..

"ඔහොම ඉන්න මං ඔයාට ස්පෙෂල් කේක් එකක් හැදුවා.. ඔයා ආස වෙයි.. බනානා ෆ්ලේව්ර්ඩ්..මෙතනම ඉන්න.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ මුණට ලං වෙලා කම්බුල පොඩ්ඩක් පිරිමදින ගමන් මිමිණුවේ ජන්කුක් මේ මොකද වෙන්නේ කියලවත් තෙරුන් ගන්න බැරිව බලන් ඉද්දි..

"ම්..ම්.. හ.. හරි.." ජන්කුක් ගොත ගහ ගහා කියද්දී ටේහ්යුන්ග් ජන්කුක් ගෙන් ඈත් වෙලා ෆ්‍රිජ් එකට ලගට ගිහින් එකෙන් චොකලට් එකක් එකක් අරගෙන එක ජන්කුක්ට ඇති වෙන්න පොඩි කෑල්ලක්‌ කපලා පොඩි ප්ලේට් එකකින් තියලා පොඩි fork එකකුත් එක්ක ජන්කුක්ටගේ ලගට ගෙනිච්චා..

"ම්ම්..?" ටේහ්යුන්ග් එක ජන්කුක්ට දිගු කරා..

"චොකලට් එකක් නේ මේ??" ජන්කුක් පොඩි chuckle එකක් එක්ක ඇහුවා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now