Chapter 25 📸

1K 270 92
                                    

"ටේහ්යුන්ග් හ්යුන්ග් මං එන්න ද උදව්වට.." ජන්කුක් ෂෝර්ට් එක්ක ඇගට පහසු සුදු පාට ඇදුමක් දාගෙන කාමරයෙන් එලියට ඇවිත් පොඩ්ඩක්‌ ලිවින්ග් රූම් එක පැත්තට ඔලුව දාලා ටේහ්යුන්ග් පොත් ටිකක් තියලා තව ටිකක් ගෙන්න ද මන්දා ගිහින් නිසා කෑගහලා ඇහුවේ එයාගෙත් ටේහ්යුන්ග් ගේත් කාමර දෙක මැද්දේ තියෙන කොරිඩෝ එකේ ඉදන්..

" ජන්කුක් ෂෝර්ට් එක්ක ඇගට පහසු සුදු පාට ඇදුමක් දාගෙන කාමරයෙන් එලියට ඇවිත් පොඩ්ඩක්‌ ලිවින්ග් රූම් එක පැත්තට ඔලුව දාලා ටේහ්යුන්ග් පොත් ටිකක් තියලා තව ටිකක් ගෙන්න ද මන්දා ගිහින් නිසා කෑගහලා ඇහුවේ එයාගෙත් ටේහ්යුන්ග් ගේත් කාමර දෙක මැද්දේ තියෙන කොරිඩෝ එ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Something like this..
👈ටේකුක් දෙන්නගේ කාමර දෙක පිලිවෙලින්

මේ පැත්තේ වොෂ්රූම් එක 👉

"එන්නකෝ.. මට හොයා ගන්න බෑ අර පොත.." ටේහ්යුන්ග් කාමරයේ දොර වහල උනත් ටේහ්යුන්ග් කෑගහපු එක ජන්කුක්ට ඇහුනා.. එයා ඊයේ ආපු නිසා එයා ටේහ්යුන්ග් ගේ කාමරය දැකලා තිබ්බේ නෑ.. ඒ උනත් එයා දොර අරගෙන ඇතුළු උනා..

 ඒ උනත් එයා දොර අරගෙන ඇතුළු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Taehyung's room

Taehyung's room

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now