Chapter 15 📸

1.1K 321 140
                                    

Comment goal 100
Votes goal 50

_________________________________________

Hi..!! ජන්කුක්..

මං අද ඇමෙරිකා වලට යනවා..

ආ.. මං හිතුවේ අන්තිමට ඔයා කොරියා එයි කියලා නේ..

ඔයා ඉන්නේ ඇමෙරිකා වල නේ..

නෑ මනුස්සයෝ කොරියා වල..

බොරු..

ඇත්ත

ම්ම්..

Jungkook What the fuck is wrong with you???

What u expect from me??

What??

Yeah thats what im asking..ඇයි තමුසෙට තමුසෙගෙ ඔය ලස්සන මුණ පෙනන්න බැරි..

ඔයාට මං කොරියා වල නෙවේ කියලා හිතෙන නිසා නේ මේ ඔක්කොම..
Should I prove

දවසක් දෙන්නම්..ඔයාට පුළුවන් දවසක් කොරියා වල ඇවිදලා ෆොටෝ ගහල මට එවන්න 😏😏 කොහොමද?

ම්ම්.. හොදයි.. එහෙනම් මං යන්නම්..

බායි..

ජන්කුක් අන්තිමට යවපු මේසේජ් එක බලපු vante ඕෆ්ලයින් ගියා... එයා ජන්කුක් ට බායි කියන්නවත් කරදර උනේ නෑ.. ජන්කුක්ට සියුම් දුකක් දැනුනත් එයා එක අමතක කරලා youtube එක පැත්තට ගියේ asmr එකක් බලලා හිත නිදහස් කරගන්න...එත් ටිකකින් එයාට ජිමින් ගෙන් මේසේජ් එකක් ආවා..

Jimin pabo 😌 : ඕයි ගෘප් චැට් එකකට ඇඩ් කරන්නම්..

ජන්කුක් උඩ ආපු නොටිෆිකේෂන් බාර් එකෙන් මේසේජ් එක දැක්ක..

අහ්හ්හ් හා හ්යුන්ග් කවුද ඉන්නේ?!🙃

ඉක්‌මනින් whatspp එකට ගිය ජන්කුක් මේසේජ් බැක් කරා..

Hobi, Jin hyung, Yoongi hyung, Namjoon hyung, Taehyung..
👀 එනෝ ද??

ටේහ්යුන්හ්? Photographer??

ඕඕ.. හොබී ගේ යාලුවා 😌😌

ඔහ්හ් හා හා ඇඩ් කරන්න 🤗

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now