Chapter 08 📸

1.1K 322 38
                                    

මතක ද එදා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මතක ද එදා..

😳මේක..?? ඔයා..??

ඔව්.. එදා ඔයා fans ලා photo ගහද්දි ගහපු එකක්..

ජන්කුක් දවල් කෑමෙන් පස්සෙන් එයාගේ කාමරේට ඇවිත් හිටියේ..එයා ඇදෙ ඇලවිලා ටිකක් වෙලා ඉද්දි එයාට msg එකක් ආවේ එයා බලාපොරොත්තුවෙන් හිටිය කෙනාගෙන්..ඒ උනාට එයා පුදුම වුනා එයා දැක්ක photo එකේ..මොකද එයාට එදා හොදින් මතකයි.. Harry style ගේ කොන්සට් ඒක දවසේ fans ලා වට වෙලා ඉද්දි එතන හිටිය ගොඩක් අය එයාට මතකයි.. එතන 187විතර උස කෙනෙක් හිටියේ නැහැ කියලා එයාට sure.. එතන හිටියේ එයාගේ උසට විතර හිටිය ඇස් දෙක දුබුරු පාට කොල්ලෙක්.. එයා තමන්ට වඩා ටිකක් ලොකු උස කෙනෙක් උනාට 187ක්‌ උස වෙන්න බැහැ.. ඒ vante ද..?? එයා ලස්සනයි හුගක්.. ජන්කුක් දවස් දෙකක් තුනක් ඒ කොල්ලා ගැන හිත හිතා හිටියා.. ඒ කොල්ලව ජන්කුක් ට හොදට මතකයි... ඒ vante ද..??අනික් අය ඔක්කොම කෙල්ලෝ නේ..

ඔයා ද මේක ගත්තේ.. එත් මට මතකයි එදා ඔයා කියපු උස කෙනෙක් හිටියේ නැහැ කියලා..එතන හිටියේ ඒක බෝයි.. එයා මට වඩා පොඩ්ඩක් උස ඇති..

මන් දන්නෑ...

මොකක් ද හලෝ..

ඔයා ලස්සනයි ජන්කුක්.. ඔයා හුගක් ලස්සනයි..

මුණ ඉස්සරහට ඇවිත් ඕක කියන්න confident එක්ක නැත්තේ ඇයි...??

මට ඕනේ මුලින් ඔයා මගේ photographs වලට ආදරේ කරන්න...

ඒවා already ලස්සනයි..

මං දන්නවා.. ඊළගට මට ඕනේ ඔයාගේ යාලුවෙක් වෙන්න..

එත් අපි යාලුවෝ නෙවේ..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now