Chapter 18 📸

1.1K 282 108
                                    

Author pov
At : 02.30PM

"ඔහ් ටේහ්යුන්ග් හ්යුන්ග්!" ජන්කුක් ටේහ්යුන්ග් එයාට එන්න කියපු විදියටම airport එකෙන් එලියට ඇවිත් පාර්කින්ග් ඒරියා එකේදී ටේහ්යුන්ග්ව හම්බුනා..

"හෙලෝ ජන්කුක්.." ටේහ්යුන්ග් හිනාවක් එක්ක ජන්කුක්ව පොඩ්ඩක් හග් කරලා එයාව පිළිගත්තා..

"ම්ම්ම්!! ඉතිම්!? කොහොමද flight එක?" අහන්න ප්‍රශ්නයක් මතක් නොවුණු නිසා ටේහ්යුන්ග් එක පාරටම මෝඩ ප්‍රශ්නයක් ඇහුව..

"එක හොදයි..." ජන්කුක් හිනා නොවෙන්න උත්සහ කරන ගමන් කියුවා..

"මේසේජ් කරනවා වගේ නෙවේ කතා කරන එක.. සොරි.." ටේහ්යුන්ග් බිම බලාගන්න ගමන් කියුවා..

"එක හරි awkward ටිකක්.." ජන්කුක්ත් එහා පැත්ත බලාගන්න ගමන් කියුවා..

"දෙවියනේ!! මට අමතක වුනා.. කෝ ඔයාගේ සුට්කේස් එක දෙන්න.. කාර් එකට දාන්න.." ටිකක් වෙලා තිබුණු නිහඩ තාවයෙන් පස්සේ ටේහ්යුන්ග් එක පාරටම පැනල ජන්කුක් ගේ අත් දෙකේ තිබුණු සුට්කේස් දෙක අරගත්තා..

"ඔහ්හ් තැන්ක්ස්.." ජන්කුක් ටිකක් රතු වෙලා ටේහ්යුන්ග් ට කියුවා..

"ම්.. මං මේ දෙක car එකට දාන්නම් ජන්කුක් ගිහින් ඉදගන්න.." ටේහ්යුන්ග් බෑග්ස් දෙක තල්ලු කරගෙන කාර් එකේ පිටිපස්සට ගෙනියන ගමන් කියද්දී ජන්කුක් ඔලුව වනලා ඩ්‍රයිවින් සීට් එකට එහා පැත්තේ සීට් එකේන් ඉද ගත්තා..ටිකකින් ටේහ්යුන්ග් ඇවිත් කාර් එක ස්ටාර්ට් කරන් airport එකෙන් ඈතට යන්න ගත්තේ දෙන්න අතරේ කිසිම කතාවක් නොවෙද්දී..

"සින්දුවක් දාන්න ද? ටිකක් දුර තියෙනවා මගේ apartment එකට යන්න.." විනාඩි දහයකට විතර පස්සේ ටේහ්යුන්ග් ඇහුව....

"අහ්හ්හ් හරි... " ජන්කුක් මෙච්චර වෙලා කාර් එකෙන් එළිය බලන් ඉදලා එක පාරටම ටේහ්යුන්ග් දිහා බලන ගමන් උත්තර දුන්නා..

"ම්ම්.? මොන සින්දු ද? ඔයාගේ එක්ක දාන්න ද?" ටේහ්යුන්ග් හිනාවක් සමග ඇහුවා...

"මේ වෙලාවට ගැලපෙන එකක් තියෙනවා ද?"

"හ්ම්ම්... කවර් සෝන්ග් එකක්? Paper hearts? ගැලපෙනවා වයිබ්ස්?" ටේහ්යුන්ග් එයාගේ ප්ලේලිස්ට් එකේ ජන්කුක් ගේ cover සෝන්ග් වලට යන ගමන් කියුවා..

"අහ්හ්හ් එක හොදයි..!!" ජන්කුක් ටේහ්යුන්ග් ගේ ප්ලේලිස්ට් ටික දිහා බලලා පුදුම වෙලා කියුවා..

"හරි එහෙනම්.." එහෙම කියපු ටේහ්යුන්ග් paper hearts play කරා..

"ඔයාට ජන්කුකී කියලා වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා ද?" එක පාරටම ජන්කුක් ඇහුවේ ටේහ්යුන්ග් ට එතනම වැලලෙන්න හිතෙද්දි..

"අහ්හ්හ්.. ඔව්.. මේ ජිමින් මට songs වගයක් එව්වා.. මේ එ ටික.."

"ජිමින්!? ඔයාගේ කාර් එකට.. ඔහ්හ් ග්‍රේට්!!" ටේහ්යුන්ග් කියුවේ බොරුවක් කියලා තවත් අහල එයාව අපහසු තාවයට පත් කරන්න ජන්කුක් ට ඕනේ නැති නිසා අමාරුවෙන් හිනාවත් නවත්වාගෙන..

"ඔයාට කම්මැළි ද?" ටිකකින් ටේහ්යුන්ග් ආයෙත් ජන්කුක් ගෙන් ඇහුවේ එයා ඈනුම් ඇර ඇරා කාර් එකෙන් එලිය බලන් ඉන්න නිසා..

"ටිකක්.. කොච්චර දුර ද තව හ්යුන්ග්?"

"ම්ම්.. පැය එකහමාරක් වගේ යන්න තියෙනවා නේ..තව පැයක් විතර.. I guess.." ටේහ්යුන්ග් එයාගේ wrist watch එකෙන් වෙලාව පොඩ්ඩක් බලලා කියුවා..

"හම්නේ.. කන්න දෙයක් එහෙම ඇරන් දෙන්න මට ඈ!" මෙච්චර වෙලා ජන්කුක් polite විදියට හැසිරුනත් ටිකක් වෙලාවකින් ජන්කුක් තමන්
කතා කරන සාමාන්‍ය විදියට ටේහ්යුන්ග් එක්ක කතා කරන්න ගත්තේ ටේහ්යුන්ග්ව comfortable වුනු නිසා..

"අහ්හ්හ් ඔකේ ඔකේ..." ජන්කුක් ගොඩක් කියුට් විදියට එක කියපු නිසා ටේහ්යුන්ග් පොඩි chuckle එකක් එක්ක ජන්කුක්ට උත්තර දුන්නා..

"එක නෙවේ හ්යුන්ග්... ඔයා දන්නවද vante කියලා කෙනෙක්.. I mean එයත් photographer කෙනෙක්.. එ නිසා?"

"අහ්හ්හ් vante.. ම්ම්.. එක කම්පැනි එකක්...මන් එකේ owner ව දන්නේ නෑ... එකේ owner ව කවුරුත් දන්නේ නෑ මං හිතන්නේ.." ටේහ්යුන්ග් ජන්කුක් ගෙන් මේක බලාපොරොත්තු වුනු නිසා එයා එයා පාඩම් කරගෙන හිටිය උත්තරේ දුන්න...

"ඔහ්හ්.. මමත් හෙව්වා.. මටත් ඔච්චරයි දැනගන්න පුළුවන් වුනේ..?" ජන්කුක් කන්ෆ්යුස් විදියට කියුවා..

"අහ්හ්හ්.. එයා එයාගේ identity එක හංගනවා.. එක නෙවේ ඇයි එයා ගැන හොයන්නේ?" ටේහ්යුන්ග් ඇහුවා..

"නිකන්!! හිහී.."

"ඔකේ ඔකේ.. කන්න මොනා ද ඕනේ?? " ටේහ්යුන්ග්ටත් ඕනේ උනේ එ ප්‍රශ්නේ මගහරින්න නිසා එයා කතාව වෙන පැත්තට හැරෙව්වා..

"ඕනේ එකක්.."

"අහ්හ්හ් ඔකේ..."














මං දෙයක් තෙරුන් ගත්තා.. මට බෑ fluffy, funny stories ලියන්න... Angst තමා මට ගැලපෙන්නේ.. දන්නෝ දනිති!

However!! ඇයි ටේහ්යුන්ග් කැමති නැත්තේ එයා vante කියලා කවුරුත් දැනගන්නවාට.. හරි උත්තරේ ලැබුනොත් අද තව අප්ඩේට් තුනක් වත් දෙනවා 😌😌!!

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now