47.සැලසුම ඔස්සේ ⚔️

837 141 31
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
ඩිස්නි සූරජ් දෙන්නා ලොකු කතාවක....හේෂ් බිග්ටත් අතින් සන් කරලා ළගම තාප්පෙට මුවා වුණේ උන්ගෙ කතාව දැනගන්න හිතාගෙන.....
.
.
.
.
.
.
"සූරජ්......."

"ඩිස්නි....බබා අරූට අපි ගැන සැක හිතිලද මන්දා...."

"ඇයි සූරජ් ...මොකද්ද වුණේ.....?"

"නෑ මුකුත් වුණේ නම් නෑ...ඒත් මට අමුතුයි වගේ ....."

"ආශ් .....පිස්සු කොල්ලා මගේ.....වැඩිය හිතන්න එපා ....ඌට පොඩ්ඩක් විනෝද වෙන්න දෙමු.....කොහොමත් ලංකාවට ගිය ගමන්ම ඌ ඉවරයි....."

"හ්ම්ම්.....රුක්ෂාන්ට දෙයක් ඕන කිව්වොත් ඕනමනෙ....ඌ මූව මරලා හරි අවීව ළගට ගනියි....."

"ඔව් ඔව් ඌ අවීගෙ තාත්තවත් හොදටම අන්දවන් ඉන්නෙ...."

"හැබැයි රුක්ෂාන් අවුලෙන් ඉන්නෙ දුල්මිණ accident වෙච්ච එක ගැන....."

"ඇත්තටම දුල්මිණට මොකද්ද වුණේ සූරජ්.....?"

"මං දන්නෙත් නෑ ඩිස්නි.....මං හිතන්නෙ රුක්ෂාන්ගෙ තරහකාරයෙක්ගෙ වැඩක්....ඌ කොහොමත් ජීවත් වෙන එකක් නෑ වැඩි කාලයක්....."

"ඒ මොකද......?"

"මොකද ඕක කරපු කෙනා ආයෙ ඌට සිහිය එනකම් ඉන්නෙ නෑ.....අනිවා මරනවා....."

"හ්ම්ම්.......අනේ මන්දා සූරජ්....."

"ඕවා අමතක කරලා දාන්න බබා....ඔන්න රුක්ෂාන් ගන්නවා......"

.
.
.
රුක්ෂාන්ගෙන් call එකක් ආව නිසා දෙන්නම කතාව නවත්තද්දි මුන් කරන්න යන දේවල් ඇහිලා හේෂ් ගැස්සුණා....මොකද එයාට මොනවහරි වුණොත් අවීගෙ ජීවිතේ අනතුරේ......ඒ නිසා දෙන්නම පරිස්සමින් ඉන්නත් ඕන....කොහොම හරි දැන් මේ දෙන්නව කොටු කරගන්න එක තමයි හේෂ්ගෙ ප්‍රධාන අරමුණ....

"බිග්.....උන්ගෙ call එක ඉවර වුණ ගමන් පොලිසියට msg එක දෙන්න....මං එතකන් ගිහින් උන් එක්ක පොඩ්ඩක් විනෝද වෙන්නම්......."

"හරි බොස්......"

call එක ඉවර වුණ ගමන් බිග් පොලිසියට msg එක දෙද්දි හේෂ් හැංගිලා හිටපු තැනින් එළියට ඇවිල්ලා සූරජ්ලා දිහාට ගියා....උන් අනික් පැත්ත හැරිලා හිටපු නිසා තවම හේෂ්ව දැක්කෙ නෑ.....ඒක හේෂ්ට වාසියක් වුණා වටපිටාව හොදින් බලාගන්න.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now