_3_

99 19 0
                                    

SMILE [A Fanfiction only]

Episode 3

____________________________

පැය හතරක් ඉන්න ඕන ක්ලාස් එකේ පැය දෙකක් විතරක් තාම ගිහින් තිබුනේ එන්න එන්නම මගේ වගේම ජිමින්ගේ කටින් පිටිවෙන ඈනුම් ගාන වැඩි වෙද්දි..

ඒ ඇයි කියන්න දැනන් හිටපු නිසා මට කරන්න දෙයක් තිබුනෙත් නෑ..

ඒ අස්සේ ජන්ග්කූක් තාමත් මුල්ම දවසේ උදේ දැකපු කෙල්ලව හොයන්න ලමයි සීයක් දෙසීයක් ඉන්න පන්තියේ බෙල්ල උස්ස උස්ස කැරකෙන්නේ පිටිපස්සේ හිටපු කන්නාඩි පොලගා ජන්ග්කූක්ට එක විදියට ඉන්න කියලා සැරෙන් සැරේ කියද්දි..

ලා කොල පාට ගවුමක් ඇදපු ලස්සන සාමාන්‍ය සුදක් එක්ක යන්තම් ක්‍රේල් කොන්ඩයක් බන් ඒ තිබුනේ කෙල්ලට කියන වචන ටික කිය කියම යන්තම් හැරි හැරි වටපිට බලන් ජන්ග්කූක් කියන ඔය කෙල්ල දැකලා තිබුනේ ජිමිනුයි ජන්ග්කූකයි විතරමයි..

"දැන් ඉන්ටර්වල්..වාඩිවෙලා ඉදලම මගේ පස්ස රිදෙනෝ..පස්සේ ඔය කෙල්ලව හොයා ගමු..!"

ජන්ග්කූක්ගේ කතාව අහන් ඉන්න බැරි කමටම පිටිපස්ස හැරුන යුන්ගි කතා කරේ ඔලුවත් කස කසමයි..

ඇත්තම ජන්ග්කූක් දැන් සති තුනක ඉදන් ඔය කියන කෙල්ලව හොයන්නේ හැබැයි හම්බවෙලත් නෑ තාම...

නැගිටලා එලියට යන කොල්ලෝ අතරේ ජිමිනුත් ඩෙස් එකෙන් නැගිටලා එහාට ගියේ මමත් නැගිටලා බෙල්ල පොඩ්ඩක් කරකවලා ගෑනු ලමයි හිටපු හරිය බලුවේ ඔය කියන හැඩරුව එක්ක ඉන්න කෙල්ලෙක් පේන්නවත් ඉදියිද කියලා හිතන්..

මන් දන්නෝ මට හොයාගන්න බැරි වුනත් කොහොමහරි ජන්ග්කුකා ඔය කෙල්ලව පන්තිය අනිත් පැත්ත ගහලා හරි හොයා ගනීවි කියන එක..

______________________________________

මේ කතාව ඇතුලේ මම ක්ලාස් සිස්ටම් එක හැදුවේ ලන්කාවේ ක්‍රමේට ලමයි..ඔයාලට ඒක ඉමැජින් කරන් කියවන්න පුලුවන්ද..?

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now