[ 4th tale ]

1.4K 240 26
                                    

Next day morning 🌄

ටේහියුන්ග් හිටියේ සුව නින්දක...
Alarm එකේ වැදෙන වත් එක්කම නැගිට්ට ටේහියුන්ග් alarm එකත් ඕෆ් කරලා ඇදෙන් බිමට බැස්සා.ඇස් පොඩි කරලා හිරි ඇරගෙන බාත්රූම් එකට ගියේ වොශ් එකක් දා ගන්න.

විනාඩි 30 කට විතර පස්සේ ටේහියුන්ග් එලියට ආවේ තුවායක් දවටගෙන වගේම තවත් තුවායකින් එයාගේ තෙත කොණ්ඩේ පිහදදා ... ඒ ඇග දිගේ බේරෙන වතුර ටේහියුන්ග්ගේ ඇබ්ස් අල්ලන්න තරම් වාසනාවන්ත වුනා.
කොණ්ඩේ පිහදදාම closest එක ඇතුලට ගියපු ටේහියුන්ග් අද ඇදන් යන්න ඕන suit එක තෝරන්න ගත්තා.
එයාගේ අතට අහුවුනේ navy blue color suit එක.ඒක ජින් පපාගෙන් එයාට ලැබුණ gift එකක්.
ඒක තෝරගත්ත ටේ ඒක පැත්තකින් එල්ලලා ඇග පිහිද ගත්තා.

----------------❤️

ටික වෙලාවකින් සම්පුර්ණයෙන්ම ලෑස්ති වෙලා ක්ලොසෙට් එකෙන් එලියට ආපු ටේහියුන්ග් ඇවිදන් ගියේ drawers දිහාවට.එතනින් first drawer එක ඇරපු ටේහියුන්ග් ඒකෙන් ගැලපෙන blue tie එකක් ගත්තා.ඊටපස්සේ 2nd drawer එක ඇරපු ටේහියුන්ග් ඒකෙන් tie pins අරගෙන ඒක වැහුවා.ඊලග drawer එකෙන් ගැලපෙන watch එකකුත් අරන් mirror එක ලගට ගියපු ටේහියුන්ග් ලෑස්ති වෙන්න පටන් ගත්තා.

ඊලග drawer එකෙන් ගැලපෙන watch එකකුත් අරන් mirror එක ලගට ගියපු ටේහියුන්ග් ලෑස්ති වෙන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයා හරියටම 8.30 වෙද්දි ලෑස්තියි.

____________________💗______________________

"අනේ ජිමිනී කෝ මගේ බෙල්ට් එක "

ජන්ග්කුක් උඩ ඉදන් කෑ ගහන්න ගත්තේ එයාගේ බෙල්ට් එක හොයා හොය.පල්ලෙහා කුස්සියේ හිටපු ජිමින් ටක්ගාලා උඩට දුවන් ආවා.

"මොකද යකෝ කෑ ගහන්නේ? පස්සට එලිය වැටෙනකන් නිදා ගන්නවා.ඊටපස්සේ මෙතන නලියනවා "

ජිමින් බැන බැනම කාමරේ වටේ බෙල්ට් එක හොයන්න ගත්තේ, ජන්ග්කුක් ,
බිමට වැටෙයි කියලා හයියෙන් එයාගේ කලිසම අල්ලන් ජිමින් දිහා අහිංසකව බලන් ඉද්දි

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now