[ 32nd tale ]

1.4K 220 91
                                    

ජන්ග්කුක් හිමින් ඇස් ඇරියේ ආලෝකයට ඇස් හුරු කර ගන්න ගමන්.උණ ටිකක් අඩු වෙලා තිබ්බත් තාමත් ඇග රිදෙනවා වගේ එයාට දැනුණා.
දැන් දවල් දොලහත් පහු වෙලා.
ජන්ග්කුක්ට නැගිට්ට ගමන් මතක් වුනේ ටේහියුන්ග්ව

අනේ දවලුත් වෙලා හියුන්ගි සර් කතා කලාද දන්නේ නෑ.කොහෙද ඉතින් නිදි කුම්බරයා වගේ නිදාගන්නවනේ මාත් පස්ස උඩ දාගෙන

What the -

මිස් කෝල්ස් එකසිය තිස් හතරක් තියෙනවා
අනේ දෙයියනේ

ජන්ග්කුක්ට හිතාගන්නවත් බෑ ටේහියුන්ග් එච්චර කෝල්ස් අරගෙන කියලා
ඔක්කොම අනික එකම අංකයකින් ඇවිත් තියෙන නිසා මේක අනිවාර්යයෙන්ම ටේහියුන්ග්ගේ නම්බර් එක කියලා ජන්ග්කුක්ට හිතුනා.

ජන්ග්කුක් ඇස් උඩ ඉදගෙන නම්බර් එක ඩයල් කලේ ටිකක් විතර බයෙන්...
හියුන්ගි සර් නෙමෙයි නම්

"HELLO !!! HELLO !!! "

First ring එකේදීම ටේහියුන්ග් කෝල් එක ආන්ස්වර් කලාම එයා කතා කලේ ටිකක් විතර කලබලයෙන්

"හියුන්ගි සර්?"

"මැණික...මං බය වෙලා හිටියේ...මං කෝල්ස් ගොඩක් ගත්තා"

"සොරි හියුන්ගි සර් මට නින්ද ගියා.දැනුයි ඇහැරුනේ"

"කමක් නෑ බබා දැන් ඔයාට කොහොමද?"

"උණ නම් අඩුයි ඒත් අප්පා අතේ තුවාලේ රිදෙනෝ නේ "

ජන්ග්කුක් දැන් ටේහියුන්ග් ළග හුරතල් වෙන්නේ පොඩි ළමයෙක් තාත්තා කෙනෙක් ළග හුරතල් වෙන විදියට...❤️

"අනේ පව් මගේ චණ්ඩි කොල්ලා... එහෙනම් මොනා හරි කාලා බෙහෙත් බොන්න වරද්දන්න එපා හරිද ගුකී ! මං එහෙනම් ආයෙමත් තව ටිකකින් ගන්නම්.යන්න මොනා හරි ඉක්මනට කන්න.මං බිල් ටික සෙටල් කරන්න හොටෙල් එකට ආවා.මේ ටික ඉවරවුනාම මං කෝල් එකක් දෙන්නම්.හා නේ ? "

"හා හා අනී ඔයා ඔය ටික කරගන්නකෝ . මං ඔයාගේ good boy වගේ ඉක්මනට වොශ් එකක් දාලා මොනාහරි කාලා ඔයා කෝල් එක ගන්නකම් බලන් ඉන්නම් ඉතින් හී හී ..."

"පිස්සු කොල්ලා ! ආදරෙයි ගුකී ❤️"

"මාත් ගොඩක් ආදරෙයි මගේ හියුන්ගි සර්ට "

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now