[ 26th tale ]

1.3K 250 84
                                    

"සුවද සබන් ඇග ගාලා හායි හායි...
ආහ්හ්හ්හ් සුවදාආආආආආයි....
ටේරී මේරී තේ කහට වැඩියි හේ මුශකිල් දෝ
අඹ ගෙඩි සෝනියා බය වෙලා...
මල් සමයං ආහ් ආහ් බෝල සබන් ආහ් ආහ් ...
සුවද සබන් ඇග ගාලා හායි හායි !!!"

ජන්ග්කුක්ගේ බාත්රූම් එකෙන් ඇහුනේ සිංදුවක් අපෝ නෑ නෑ මරලතෝනියක්.
ගේත් එක්ක හෙල්ලෙනවා සිංදුව ලස්සන වැඩි තරමට.ටේහියුන්ග් ටයි එක දදා හිනාවෙවී අහන් හිටියේ එයාගේ පිස්සු කොල්ලාගේ ගීත හැකියාව.ටේහියුන්ග් ජන්ග්කුක්ගේ කාමරේට ආවේ එයා ලෑස්තිද බලන්න කොහෙද ඉතින් කොල්ලා උගුර මදිනවා.

ජන්ග්කුක් දත් බුරුසුවත් කටේ ගහගෙන තුවායක් විතරක් ඇගේ දවටගෙන එලියට ආවම ටේහියුන්ග්ට හිනා ගියේ එයා ඉන්න විදිය දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් දත් බුරුසුවත් කටේ ගහගෙන තුවායක් විතරක් ඇගේ දවටගෙන එලියට ආවම ටේහියුන්ග්ට හිනා ගියේ එයා ඉන්න විදිය දැකලා.
කුණු කෙලත් පෙරෙනවා කට දෙපැත්තෙන්.
ඇත්තටම ජන්ග්කුක් ගොඩක් සෙක්සි වාහ්.
ඒ සීතල වතුර බිංදු තෙත හිසකෙස් වල ඉදන් ඇස්පිහාටු වලටත් එතනින් කියුට් බටන් නහයටත් ආපව් එතනින් රතු තොල් වලටත් එතනින් සුදු නිකළැල් බෙල්ල දිගේ පපුවට වෙනකන්ම ගලන් ආවා.එතනිනුත් නැවතෙන්නේ නැතුව ඒ කියුට් රෝස පාට නිපල්ස් ටච් කරන්න තරම් ඒ වතුර බිංදුව වාසනාවන්ත වුනා.

ජන්ග්කුක් තාම දැක්කේ නෑ ටේහියුන්ග් බිත්තියට හේත්තු වෙලා එයා දිහා බලන් ඉන්නවා කියලා.එයා එයාගේ පාඩුවේ ඇදුමක් තෝරනවා.
ටේහියුන්ග් ආසයි හැම උදේම නැගිටිනකොට වීව් එක මේ වගේ වෙනවට.

"සිංදු කීමේ හැකියාව අති විශිෂ්ටයි"

ටේහියුන්ග් හයියෙන් හිනා වෙලා එහෙම කියනවත් එක්කම ජන්ග්කුක්ව ගැස්සිලා ගියා.
දෙයියනේ ටේහියුන්ග් මෙච්චර වෙලා මෙතන ඉදලා තියෙන්නේ.
පොඩ්ඩක් ඉන්න.මං..මං ඇදුමක් ඇදලා නෑ !!!

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now