[ 45 th tale ]

1.2K 175 83
                                    

( data on එකේ තියාගෙන කියවන්ඩෝ... පික්චර්ස් එක්ක බලද්දියි ෆීල් වෙන්නේ ඕකේයි ?😂"
යටට කතවා තියෙනෝ)

දෑස් තාරකා..හීන අහසේ පාර කිව්වා
සසරේ අත් අල්ලා....
දුරක් ගෙවා...
ඇවිත් ඔයා
මාත් ආදරේ පාට හෙව්වා...
හේතූ මැව්වා....සතුටේ හිත් දලවා...
සැලෙන්නෙ මේ සුසුම් පවා...

සැලෙන්නෙ මේ සුසුම් පවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුමරෝ..
මාගේ පැතුම් පිරූ හීනේ..
හිතට භාවනාව වාගේ...
ඔබේ සෙනෙහේ

වසන්නේ ගෙනාව නාඹරී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වසන්නේ ගෙනාව නාඹරී...
අනන්තේ කියාවී ආදරේ...
මලක් සේ පිපේවී ජීවිතේ...

මලක් සේ පිපේවී ජීවිතේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉලන්දාරියෝ...
ඔබේ ලග මා නිවේ
අපේ ආදරේ කතාව මේ....

ඔබේ ලග මා නිවේ අපේ ආදරේ කතාව මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now