[ 5 th tale ]

1.3K 218 36
                                    

@conference room

Taehyung - "ඔයාලට තේරෙනවා නේද ? හිතන්න එපා අපි හැම පාරම win කරනවා කියලා.මේ සැරෙත් win කරයි කියලා.මොකද මේ turn එකේ අලුත් අය ගොඩක් ඉන්නවා.ඒ නිසා අපේ production speed කරන්න ඕන"

Taehyung කිව්වේ පුටුවට බර වෙලා ගොඩක් සීරියස් විදියට

Taehyung  කිව්වේ පුටුවට බර වෙලා ගොඩක් සීරියස් විදියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Minho - "ඉතින් සර් ඇයි බය වෙන්නේ , එයාලා අලුත් අය . කිසිම experience එකක් නෑ නේ ! "

Taehyung - "Huh ! That's the point Mr.minho.එයාලා අලුත් අය කියලා එයාලව හෑල්ලු කරන්න නරකයි.අපි දන්නේ නෑනේ එයාලගේ ප්ලෑන්ස් "

Minho - "හ්ම් you are correct sir !"

ජන්ග්කුක් නම් මේ දේවල් ඔහේ අහන් ඉන්නවා.එයාට හරි කම්මැලියි මේ වගේ එක තැනක ඉදන් ඉන්න එක.එකපාරටම පුටුවෙන් නැගිට්ට ජන්ග්කුක්,

Jungkook - මේ දැනගන්න අහන්නේ, ඔයාලගේ පස්ස පැත්ත රිදෙන්න නැද්ද මෙහෙම එක තැනක පැයක් තිස්සේ වාඩි වෙලා ඉදලා

ජන්ග්කුක් කොන්දත් අතගගා අහනකොට හැමෝම අන්දුන් කුන්දුන් වුනේ මොන යකාද මෙහෙම කිසිම බයක් නැතුව ටේහියුන්ග් ඉස්සරහ හැසිරෙන්නේ කියලා.ටේහියුන්ග්ට වෙලා තියෙන්නේ දැන් බබෙක්ව බලා ගන්නවා වගේ ජන්ග්කුක්ව බලාගන්න.

"Jungkook !!! ඉදගන්නවා මේ දැන්ම ! බැරිනම් තමුන්ට පුලුවන් එලියට යන්න.දන්නේ නැද්ද conference room එකක් ඇතුලේ හැසිරෙන විදිය "

"හරි හරි ඉතින් ! බෑ කිව්වේ නෑනේ.හැමවෙලේම දන්නේ බොරුවට ගිරිය පුප්පන් කෑ ගහන්න විතරයි"

"ඉදගන්න කියලා නේද මං කිව්වේ !!! "

"හුම් 😒"

ජන්ග්කුක් ටේහියුන්ග්ට ඔරවලා ආපව් පුටුවෙන් ඉදගත්තේ අත් දෙකත් බැදගෙන.ජොන්ග් සුක් නම් ජන්ග්කුක්ගේ කෝලම් වලට හරි ආසයි.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now