[ 7th tale ]

1.4K 228 33
                                    

CEO KIM TAEHYUNG FMV :

SECRETARY JEON JUNGKOOK FMV :


____________________________________________

@yacht for the meeting

දැන් ජන්ග්කුක්නුයි ටේහියුන්ග්නුයි yacht එකට ඇවිල්ලා පැය බාගයක් වෙනවා.තාම බින් කම්පැනි එකෙන් ඇවිත් නෑ.

Taehyung බැරිම තැන ඉදගෙන හිටපු තැනින් නැගිටලා සාක්කුවෙන් ෆෝන් එක අරන් ජොන්ග් සුක්ට කෝල් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung බැරිම තැන ඉදගෙන හිටපු තැනින් නැගිටලා සාක්කුවෙන් ෆෝන් එක අරන් ජොන්ග් සුක්ට කෝල් කලා.
ජන්ග්කුක් මේ දිහා බලන් හිටියේ පාඩුවේ පැත්තකට වෙලා ඉදගෙන.

"Hello jong suk ! මොකද තත්ත්වේ ?
...
මොකක් ඇයි දැන් ඒ ගොල්ලෝ එන්නේ නැත්තේ😡
...

ටේහියුන්ග් තරහෙන් එහෙම කියනවත් එක්කම පුදුම වුන ජන්ග්කුක්නුත් ඉදන් හිටපු තැනින් නැගිට්ටා.

"දන්නවාද මං මෙතන පැය බාගයක් තිස්සේ බලන් ඉන්නවා.දැන් දවසේ බාගයක්ම ගිහිල්ල දැන්ද ඒක දැනගත්තේ???.
....
නෑ !!! ඕන නෑ !
ආපව් කිසිම මීටින් එකක් නෑ !!!
....
මං ආපව් කියන්නේ නෑ "

ටේහියුන්ග් තරහෙන් ෆෝන් එක කට් කරලා පැත්තකට විසින් කරලා දැම්මේ ඒක කුඩු වෙද්දි
මේසේට අත් දෙක තියලා බර වුන ටේහියුන්ග් හයියෙන් හුස්ම ගත්තේ තරහ පාලනේ කරගන්න.

"ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ටේහියුන්ග් සර් ?"

"නැහැ !!!!!

කිසි ප්‍රශ්නයක් නෑ . මං කෑ ගහන්නේ ආසාවට"

ටේහියුන්ග් සද්දෙන් කිව්වේ එයා ඇදන් හිටපු කෝට් ගලවලා විසික් කරන ගමන් . කොච්චර හයියෙන් කෑ ගැහුවද කියනවනම් ජන්ග්කුක් ගැස්සිලා ගියා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now