[ 14th tale ]

1.1K 215 17
                                    

ජන්ග්කුක් ඔහේ දෙපැත්තට වැනි වැනි ආවා.ඒත් එකපාරටම ජන්ග්කුක් කාගෙදෝ ඇගක හැප්පුනේ ජන්ග්කුක්ව බිමට වැටෙන්න යද්දී.ඒත් ඒ ඉන වටේ ශක්තිමත් අත් දෙකක් එතිලා එයාව හයියෙන් අල්ලගත්තේ ජන්ග්කුක්ට වැටෙන්න නොදී ...
ජන්ග්කුක් බයටම ඇස් පියාගත්තත් එයා වැටුනේ නෑ කියලා තේරුණම එයා හිමින් ඇස් ඇරියා.

"හ්..හ්යුන්ග්සික්...?"

ඔව් ජන්ග්කුක්ව අල්ලන් හිටියේ හ්යුන්ග්සික්...ඒත් එයා කොහොමද මෙහේ.
හ්යුන්ග්සික් කියන්නේ ජන්ග්කුක්ගේ කොලේජ් friend කෙනෙක්.එයාලා ඉස්සර හොදම යාලුවෝ මොකද එයාලා දෙන්නගේ ඔම්මලත් හොදම යාලුවෝ වුනා.ඒත් ජන්ග්කුක් දැනන් හිටියේ නෑ හයුන්ග්සික් කලෙත් fashion designing කියලා.
කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු ජන්ග්කුක් ආපව් මේ ලෝකෙට ආවේ හයුන්ග්සික් හිනාවුනාම.

"හ්...හ්යුන්ග්සික් මේ..ඔ..ඔයාම ද ?"

ජන්ග්කුක් ඇහුනේ හරියට හිටගන්න ගමන්.
Floor එකේ වැඩිය කවුරුත් හිටියේ නෑ.හැමෝම ඇඩ් එක බලන්න ගිහින් වුනත් එක නපුරු ඇස් දෙකක් මේ දෙන්නා දිහා දුර ඉදන් බලන් හිටියේ අතත් මිට මොලවගෙන.

"අපෝ නෑ පැටියෝ මං මේ ඒ හයුන්ග්සික් කියන එකාගේ හොල්මන නේ ! දන්නේ නැද්ද 🤣"

"යාආආආ ඔයා කොහොමද මෙහෙ ආ !!!"

"ඇයි මට මෙහෙ එන්න බැරි ද බබෝ !"

"යනවා යන්න ! ඔයත් එක්ක කතා කරන්න බෑ"

ජන්ග්කුක් බබෙක් වගේ තොලුත් උල් කරන් හැරිලා යන්න හදද්දී එයාව ලගට ඇදලා ගත්ත හයුන්ග්සික් ,

"හරි හරි දැන් මොනවද දැනගන්න ඕන ම්ම්ම්"

"ඔයා..ඔයා මෙහේ ?"

"හ්ම් ඔන්න මෙහෙමයි.college එකේදි මං engineering පැත්ත කලත් පස්සේ මට ඒක ගැන ආසාව නැති වුනා.ඊටපස්සේ මං photography තමා කරන්න ගත්තේ...දැන් මටම කියලා studio එකකුත් තියෙනවා."

"ම්ම්ම් ?"

"එතකොට මට Kim brand එකෙන් invite එකක් ලැබුනා එයාලගේ fashion show ad එක ෂූට් කරන්න එන්න කියලා "

"ම්වෝ ? එතකොට ඔයාද ඒක කරන්නේ?"

"හුම් ඔව් මං තමා.මං බුසාන් වලනේ හිටියේ.ඉතින් ෂූට් එක කරන්න මං සෝල් ආවා.එතකොට මං නවතින්න තැනක් හොයද්දි තමයි මගේ පැටියව මතක් වුනේ...මං ඔයාගේ ඔම්මට කතා කලාම ඔම්මා කිව්වා ඔයා වැඩ කරන්නෙත් Kim brand එකේ කියලා.මං පුදුමත් වුනා හලෝ ! ඕක තමා ඉතින් වුනේ.කොහොමින් කොහොම හරි අපි ආපව් එකට"

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now