[ 30th tale pt.1 ]

1.3K 247 113
                                    

උණු වතුරින් ඇග හෝදගත්ත ජන්ග්කුක්ට කලින්ට වඩා නම් පොඩි සහනයක් දැනුණා.

ලොකු සුදු තුවායෙන් ඇග වහගත්ත ජන්ග්කුක්, ඉස්සෙල්ලා ටේහියුන්ග් එයාට දුන්න බෑග් එක හිමින් ඇරලා බලන්න ගත්තා.
සුදු පාට ටයිට් ඩෙනිමට රෝස පාට බූල් sweater එක හරිම ලස්සනට ගැලපුනා.

ජන්ග්කුක්ට ඒක දැක්ක ගමන්ම ආස හිතුනා.තව කළු පාට ඩෙනිම් එකක් ඒකටම ගැලපෙන කහපාට කමිසයක් තව යට ඇදුම් කීපයක් එක්ක බේබි ක්‍රීම් එකක් වගේම heart චොක්ලට් box එකකුත් තිබුණා.

තව කළු පාට ඩෙනිම් එකක් ඒකටම ගැලපෙන කහපාට කමිසයක් තව යට ඇදුම් කීපයක් එක්ක බේබි ක්‍රීම් එකක් වගේම heart චොක්ලට් box එකකුත් තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මටම කියලා මහල වගේ"

ජන්ග්කුක් බාත්රූම් එකේ ලොකු mirror එකෙන් පේන එයා දිහා බලන් හිතුවේ ඒ චූටි හිත හරි ලස්සන හැගීම් ගොඩකින් පිරිලා යද්දී

ක්‍රීම් ටිකක් අත්ලට අරගෙන ඇග වටේ ගා ගත්ත ජන්ග්කුක්,
පර්ෆියුම් එකෙන් ටිකක් කන්පෙතිවලත් ගා ගත්තා.මෙච්චර කල් ටේහියුන්ග් ලගින් ආව සුවද වගේම සෞම්‍ය සුවදක් ජන්ග්කුක් ලගිනුත් දැන් එනවා..
ටේහියුන්ග්ගේ පපුවට තුරුල් වෙද්දි හමපු ඒ පොහොසත් සියුමැලි සුවදමයි.

බාත්රූම් එකෙන් එලියට ආපු ජන්ග්කුක් දිහා ටේහියුන්ග් හැරිලා බැලුවේ ඒ නපුරු ඇස් වල වෙනස්ම බැල්මක් එක්ක.
මෙච්චර කල් ටේහියුන්ග් දැක්ක ජන්ග්කුක්නුයි දැන් මේ වෙලාවේ එයා ඉස්සරහ ඉන්න ජන්ග්කුක්නුයි දෙන්නෙක් කියලා හිතෙන්නේ ඇයි කියලා ටේහියුන්ග් කල්පනා කලා.

මෙච්චර කල් ටේහියුන්ග් දැක්ක ජන්ග්කුක්නුයි දැන් මේ වෙලාවේ එයා ඉස්සරහ ඉන්න ජන්ග්කුක්නුයි දෙන්නෙක් කියලා හිතෙන්නේ ඇයි කියලා ටේහියුන්ග් කල්පනා කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now