[ 21st tale ]

1.2K 223 55
                                    

අද සෙනසුරාදා නිසා ටේහියුන්ග් එලි වෙනකන්ම නිදා ගන්න හිටියේ, කොහොමත් ඊයේ දවස ගොඩක් වෙහෙසයි.ඒත්, Taehyungට උදේ පාන්දරම නැගිටින්න වුනේ කන් කැඩෙන්න තරම් ඇහෙන එලාම් එකේ සද්දෙට...නිදිමතේම කොට්ටේ යටට අත් දාලා ෆෝන් එකේ බෙල් එක ඕෆ් කරලා ඒක පැත්තකට විසික් කලා.
ඊටපස්සේ ආපව් අනිත් පැත්ත හැරිලා නිදාගත්තේ හොදට ඩුවට් එකට ගුලි වෙලා...

Phone Rings....💔

"ආයිශ් Fuck you mobile phone's producer !!!!!"

ටේහියුන්ග් තරහටම ඩුවට් එකත් පැත්තකට විසික් කරලා තරහින් ෆෝන් එක අතට ගත්තා.

ඒත්,
ඒක කෝල් එක දැක්ක ගමන්ම මෙච්චර වෙලා තිබ්බ තරහ ඔක්කොම නිවිලා ගියේ මැජික් එකක් වගේ

ලාවට හිනාවුන ටේහියුන්ග් කෝල් එක ආන්ස්වර් කරලා ඒක හිමීට කනේ තියාගත්තා.

"ටේ පැටියෝ ..."

ටේහියුන්ග්ගේ ඇස් වල නොදැනිම කදුලු පිරුණේ එහා පැත්තෙන් ඇහෙන ඒ ආදරණීය කටහඩට

"පපා...g..good m..morning"

ඔව් ! ඒ ජින්.
එහෙම්ම එරමිණියා ගොතාගෙන ඇදේ ඉදගත්ත ටේහියුන්ග් ලෑස්ති වුනේ ලොකු කතාවකට...
එයා දන්නවා දැන් ඉතින් ජින් ඊයේ දවල්ට කාපු ඒවත් එක්කම අහනවා කියලා

"Good Morning Tae baby...
Congratulations 🎉🎉🎉...පුතා "

ජින් සතුටින් කෑ ගහලා කියනකොට නම් ටේහියුන්ග් පුදුම වුනා.

"ඒ මොකටද පපා?"

"මොකටද කියලා මගෙන් අහන්නේ ? ඔයා fashion designer of the year එකේ තුන් දෙනා අතරට නොමිනේට් වෙලා !"

"මො..මොකක්ද ? "

"ඔයා දැන්ද ඇහැරුණේ ? ගිහිල්ලා නිව්ස් බලන්න දෙයියනේ "

ජින් කියන පරක්කුවට ඇදෙන් පැන්න ටේහියුන්ග් කෙලින්ම දුවන් ගියේ ටිවී එක ලගට...
ගිහිල්ලා ටීවී එක ඔන් කරපු ගමන් දැක්කේ තමන්වමයි.

ඔයා හිතුවා හරියටම හරි ටේ ආර්මීස් !!!
එයාලගේ ටේහියුන්ග් පසුබසින කෙනෙක් නෙමෙයි.එයා විනාඩි 15 ක වගේ කෙටි කාලෙකින් මුළු ලෝකෙම අල්ලලා ඉවරයි.
එයාව Twitter එකේ trend...

එයාගේ දක්ෂතාවය ලෝකේ පුරාම මේ වෙනකොට පැතිරිලා ඉවරයි.කිම් බ්‍රෑන්ඩ් එකේ හැම product එකක් වගේම දැන් out of the stock . ඒ තරම් ඉක්මනට චූටි ෆෝටෝස් ටිකකින් මුළු fashion designing history එකම මිස්ටර් ටේහියුන්ග් හොල්ලලා ඉවරයි.!

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now