5

2.5K 375 46
                                    

සීනියර් ජූනියර් මීට් එක දවසත් ආවා දන්නෙම නැතුව... කොහොමටත් සින්නො එක්ක අපිට හැප්පෙන්න බැහැ... උන් දිනයි... හැබැයි අපි වැඩේ අතරින්නැහැ... කොහොමටත් මේක තියන්නේ අපේ ෆැකල්ටි ටීම් එකට අලුතෙන් ආපු උන්ගෙන් හොද උන් තෝරලා ගන්න ඕනි නිසයි

මම ෆුට් බෝල්, බැට්මින්ටන්, බාස්කට් බෝල්, වොලි බෝල් හතරටම හිටියා...
බැට්මින්ටන් වලින් මම ඉදපු එක මම වින් කලා... අපේ උන් කීප දෙනෙක්ම වින් කලා... ඒ උනාට සින්නොන්ට ලකුනු වැඩියි.... බාස්කට් බෝල් වොලි බෝල් අපි පරාදයි...

ෆුට් බෝල් තිබ්බේ දෙවනි දවසේ උදේම... කෙලියා තාප්පෙට වගේ සින්නොන්ගේ ටීම් එකේ කැප්ටන් ගැමා අයියා... මගේ එකේ මම... මේ වෙලාවෙ මගේ ඔලුවෙ තියෙන්නේ ගේම් එක විතරයි... ඌ මාර ප්ලේයර් කෙනෙක්.. හැබැයි මාත් ඌට තකට තක... හැබැයි හිතපුවත් නැති වෙලාවක මාව පිට්ටනිය මැදම ඇදගෙන වැටුනා... මන් දැක්කා ඈත ඉදන් මා ගාවට දුවගෙන එන ගැමා අයියව... හැබැයි ඊට කලින් ප්‍රභූ ඇතුලු මගේ ටීම් එකේ උන් ටික මාව වට කරගත්තා... එතනින් එහාට මට ප්ලේ කරන්න බැහැ... කොල්ලො ටික තුවාලෙට බෙහෙත් දාලා මාව බෝඩිමට ගෙනත් දැම්මා....

හවස බෝඩිමට ඇවිත් අපේ උන් ටික මීට් එකේ රස බර තැන් කතා කරනවා... සින්නෝ උඩින්ම දිනලා... උන්ට එක්ස්පීරියන්ස් වැඩී.. තැනත් හුරුයි..අපේ උන් තාම සින්නොන්ට බයයි.. ඕවා හින්දා අපිට දිනන එක අමාරු උනා

"ඒයි බං දැක්කද කිතුලි අක්කගේ ජංගිය රෝස පාටයි බං..." නිතේශ්ගේ බලු කට ඕකා ඔහොම්මමයි

"උබ කොහෙන්ද බං ඒකිගේ ජංගියක් දැක්කේ..."

"ඇයි යකෝ උබලා ඇස් කටේ දාන්ද ඉන්නේ ඒකි ඇදන් හිටපු සායේ කොට දැක්කේ නැද්ද... ඒකි උඩ පනින සැරයක් ගානේ මම දැක්කා යකෝ..."

"අඩෝ බල්ලා.. තෝ තනියම බැලුවද... යකෝ නිකමට අපිට පෙන්නන තිබ්බනේ... එකිගේ සුදු ගලත් එක්ක ජංගිය දැක්කා කියන්නේ ආයේ මාසෙකටවත් වැල ඕනි නැහැ අතේ ගහන්න"

ඒකනම් ඇත්ත හැබැයි... මාත් ඔය කියන ජංගිය දැක්කා... මාත් එවෙලෙ නිතේශයා ගාව හිටියේ.. මට ඒක දිහා බලන් ඉන්න සෙට් උනේම නැහැ... ඉස්සරනම් කෙල්ලෙක්ගෙ දනිස්සට උඩින් පොඩ්ඩක් ගල දැක්කත් මට අති වගේ... දැන් ඒක මට දැනෙනැහැ... මං හිතන්නේ කෙල්ලෙක් ලිහලා බලන්න කාලේ හරි වගේ... ඒත් මට කවීශාට ඒ දේ කරන්න හිත දෙන්නැහැ... පව් මගේ එකී..

මනූ... Where stories live. Discover now