14

2.5K 347 38
                                    

ඇදට පැනපු මම ගැමාව කිස් කරන්න ගත්තා... හිතට මාරම නිදහසක් දැනෙනවා... මේ විදිහට නිදහසේ ගැමාව කිස් කරන්න කවදාවත්ම ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ... පිරිමි තොල් දෙකකින් මෙච්චරම ෆීලින්ග් එකක් දැනෙයි කියලා මම ජීවිතේටවත් හිතුවේ නැහැ... ඒ අස්සේ ගැමා අමාරුවෙන් තනි අතින් මගේ ටීශර්ට් එක ගලවන්න හැදනවා... මම කිස් එක බ්‍රේක් කරලා ඒක ගලවලම දැම්මා...

ගැමාගේ අත පිස්සුවෙන් වගේ මගේ පපුව පුරා දුවනවා... මගේ ජීවිතේටම සෘංගාරය මේ තරම්ම දැනිලා නැතුව අති කවමදාවත්... මගේ පොල්ල යකඩේ වගේ ඒක කලිසම අස්සේ හිර වෙලා මට රිදෙනවා...මම ඉක්මනටම ශිප් එක ඇරලා ඒක එලියට ගත්තා... ගැමා ඒක එයාගේ අතින් අත ගාන්න ගත්තා... වම් අතින් ඒක ගහන්න බැහැ එයාට... මම එයාගේ අත උඩින් මගේ අත තියලා කිස් කරන ගමන් ඒක ගහන්න ගත්තා.... මම එයාගේ නිරාවරනය වෙලා තිබුන පපුවේ කෝපි පාට පුන්චිම පුන්චි නිපල් එක කටින් අල්ල ගත්තා... මේකනම් පිස්සුවක්... ඒක පොඩි උනාට මට උපරිම සතුටක් දෙන්න ඒකට පුලුවන්... වැඩි වෙලාවක් යන්න කලින් මගේ සති ගානක් හිර වෙලා තිබුන බඩු ලෝඩ් එකම පිට උනා...

මට තනියම මේ මොහොත විදින්න ඕනි නැහැ... සරමට යටින් ඉලිප්පිලා තිබ්බ එයාගෙ පොල්ල මම කටට ගත්තා... ගැමා හිමීට කෙදිරි ගානවා... මම ජීවිතේටවත් හිතුවේ නැහැ පිරිමි කෙනෙක් මගේ ගාව මේ විදිහට කෙදිරි ගායි කියලා... ෆිල්ම් බලන්න ගිහින් ඇගිල්ල ගහද්දී කෙල්ලෝ ඕන තරම් කෙදිරි ගාලා ඇති.. ඒත් මේක... මේක වෙනම ලෙවල් එකක්... පිස්සු හැදෙනවා... එයාගෙත් බඩු ටික යවලා අපි අපහු ටික වෙලාවක් කිස් කලා... අපි කරපු දේවල් වල මම වෙනදා කලා වගේ වල් කමක් ගෑවිලා නැහැ... ඒක ආදරෙත් එක්ක ඉපදිච්ච රාගයක්... ඒක කොටින්ම කියනවනම් පිස්සුවක්...

"මනූ..... මෙහෙම කරලා කවදාවත් මාව දාලා යන්න එපා බං... මට පිස්සු හැදෙයි..."

"කවදාවත් මම එහෙම කරන්නැහැ අයියේ... මම මේ තීරනේ ගත්තේ ආයේ හැරෙන්න නෙවෙයි... අපි දෙන්නට ගොඩක් ප්‍රශ්න එයි... ඒ කිසිම වෙලාවක මාවත් දාලා යන්නැහැ කියලා මටත් පොරොන්දු වෙයන් අයියේ..."

"කවදාවත් නැහැ බං... උබ මගේ පණනේ.."

"මට තාමත් හිතෙන්නේ මම මේ තවම ඉන්නේ හීනෙක කියලා..."

මනූ... Where stories live. Discover now