පසුවදන

3.1K 315 113
                                    

වෝට් කරලා සපෝට් කරපු හැමෝටම තෑන්ක්ස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෝට් කරලා සපෝට් කරපු හැමෝටම තෑන්ක්ස්... රෑන්කින් මම හිතුවට වඩා හොදටම ඇවිත්.... ❤❤❤

මම මුලින්ම කියන්නම් මනූජව(ඇත්ත නම ඒක නෙවෙයි...මම කතාවෙ නම් ටිකම දානවා) දන්නේ කොහොමද කියලා... මා එක්ක චැට් කරපු ගොඩක් අය දන්නවා මම ඕස්ට්‍රේලියාවේ මාස්ටර් එක කරන ගමන් ඉන්නේ කියලා...එතකොට මනූජ මගේ බැජ්මේට්... එයා මට වෙන්නේ මල්ලි කෙනෙක්... පට්ට හැන්ඩියා වගේම හරිම හොද කොල්ලා... ඌ සින්ගල් නිසා අපි ඌට කෙල්ලො හෙව්වත් එක්ක 🤣🤣🤣 ඌත් අපෙන් ආතල් එකක් ගත්තේ... අපේ අනිත් උන් තාම හොයනවා මල්ලිට හරියන කෙල්ලෝ...😁

මේකයි උනේ... මම කෙටියෙන් කියන්නේ....මට අද වගේ මතකයි.. මම ශැඩෝහන්ටර්ස් ටිවී සීරීස් එක බැලුවට පස්සේ ඒකෙ ඇලෙක්ට ඉන්න නලුවා (Mathew daddario) කොලුවව මට ක්‍රශ් උනා... ඒක් ඉතින් මම ජොලියට වගේ එෆ්බී එකේ පොස්ට් එකක් දැම්මා my new crush කියලා... ඒ ගමන මල්ලි මට මැසේජ් එකක් දාලා තිබ්බා 'ඔය වගේ කෙනෙක් ඉන්නවා ඕනිද' කියලා... ඒකා එහෙම එව්වේ මම බැදලා කියලා දන්න නිසා... මම කිව්වා 'ඔව් මට ඕනි ෆොටෝ එකක් එවන්න කියලා' ජෝක් එකට... පස්සේ මල්ලි ෆොටෝ එක එව්වා.. යකෝ mathewaගේ ලංකන් වර්ශන් එක වගේ...

'බැන්දට කමක් නැහැ මට සෙට් කරලා දෙන්න බැරිද කියලා'  ජෝක් එකට මම මල්ලිට දැම්මා... 'බෑ අක්කේ එයාට අයිතිකාරයෙක් ඉන්නවා කියලා දාල තිබ්බා... මාත් ඉතිං දුක තමා කියලා ඉන්නකොට මල්ලි ආපහු මැසේජ් එකක් එවලා තිබ්බා 'අක්කේ ඒයා ගේ කැරැක්ටර් එකක් නේද කරන්නේ' කියලා... මම ඔව් කියලා දැම්මා.. එතකොට මල්ලි ඇහුවා මෙගෙන් 'අක්කට ඒව අවුලක් නැද්ද' කියලා.. මම කිව්වා 'අවුලක් නැහැ මල්ලි මම ඔය ඔක්කොම බලනවා කියලා..

මනූ... Where stories live. Discover now