17

2.4K 332 28
                                    

ආපහු ගැමා මාව කිස් කරන්න පටන් ගත්තා... ජෙල් එක්ක උගේ ඇගිලි මගේ ඇතුලට යනකොට මට දැනුනා හිතන තරම් වැඩේ ලේසි නැහැ කියලා... මම ඇස් දෙක පියා ගත්තා... ටික වෙලාවකින් මට දැනුනා ඇගිලි වලට වඩා ගොඩක් ලොකු දෙයක් මගේ පස්සට බහිනවා කියලා... ඒක මගේ ඇගේ ඇටකටු ඔක්කොම එකට කැඩෙනවා වගේ වේදනාවක්... "ආආහ්......" මට හයියෙන්ම කෑ ගැහුනේ ඇස් දෙකෙන් කදුලු කැටයක් පනින අතරෙමයි.. ගැමා එක පාරටම ආපහු ඒක එලියට ගත්තා

"මනූ.... උබට ගොඩක් රිදෙනවා නේද... අපි වෙන දවසක කරමු..." ගැමා ආදරෙන් මගේ මූණ් අත ගාන ගමන් ඇහුවා..

"ඇයි වෙන දවසක කරද්දී උබේ පොල්ල පොඩි වෙනවද... ඕක බහින්න කලින් දාපන්..." ඕන එකක් කියලා ඌ හිතන්නත් කලින් මම උගේ පොල්ල මගේ පස්සට තද කලා... ඒ පාරනම් ඌටත් රිදුනද කොහෙද...

ඒක මහා වේදනාවක්... ඒක ලොකූ ආතල් එකක් කියලා අතිශයෝක්තියකොන් කියන්න මට ඕනි නැහැ... ඒක ඒ තරම්ම වේදනාවක්... ආදරේ වෙනුවෙන් උහුලපු වේදනාවක්... ඒත් ඒ පහරක් පහරක් ගානෙම ගැමා මාව ඉබිද්දී ගැමා මට ආදරෙන් මැණික කියද්දී ඇගෙන් දැනෙන වේදනාව දිය වෙලා යනවා මට දැනුනා... ගැමා මාව එක එක පැත්තට හරවලා ගහද්දි මගේ කටින් එක එක දේවල් කියවුනා.. කෙදිරි ගෑවුනා.... මම හිතන්නේ ඒවයින් ගැමා තවත් ඇවිස්සුනා... ඌට යන්න හදද්දි එලියට අරගෙන ටික වෙලාවකින් ආපහු ගැහුවා... වෙලාවකට සෙක්ස් කරද්දී ගැමා යකෙක් වගේ... පැය බාගයක් විතර තිස්සේ... මේක මගේ පලවෙනි පාර කියලා දැන් ඌට ගානක්වත් නැහැ... මහ ලොකුවට වෙන දවසක කරමු කියපු එකා... මම හොදටම හෙම්බත් වෙලා... අන්තිමට ගැමා වේගෙන් ගහන්න ගද්දි මගේ ඇග ඇතුලට උණුසුමක් දැනෙන්න ගත්තා... ටික වෙලාවක් හති ඇරපු ගැමා මාව තදින් බදා ගත්තා.

"මම ආදරෙයි බං... උබ දරාගත්ත තරම මම දන්නවා... මට නවත්තන්න හිතුන්නැහැ... ජීවිතේටම මම කරපු හොදම සෙක්ස් එක මේක... උබනම් තනිකරම පිස්සුවක්... උබ නැතුව ජීවත් වෙන්න බැරි වෙන්න තවත් හේතුවක් උබ එකතු කලා අද..." ගැමා මගේ නලලට හාදුවක් තිබ්බා. මට කියන්න දෙයක් හිතාගන්න බැහැ... ගැමා වගේ ආදර බස් කිය්න්න මට තේරෙන්නැහැ..

"මැණික... ටිකක් රෙස්ට් කලට පස්සේ උබ මට දාපං..."

"අද ඕන නැහැ අයියේ... මට අමාරුයි දැන්..... වෙන දවසක බලමු... දැන් ටිකක් නිදාගමුද..."

මනූ... Where stories live. Discover now