The LIGHT

2.4K 175 22
                                    

ස්ථානය : Little chapel දේවස්ථානය
(U.S .A california )

දැන් වේලාව රාත්‍රී අට පසුවී විනාඩි පහළොවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් වේලාව රාත්‍රී අට පසුවී විනාඩි පහළොවයි .🕗

"ඔයාලා දන්නවා අපේ ක්‍රිස්තියානි ධර්මයට අනුව කෙනෙක් එක් වරක් මෙලොව එළිය දුටු වුවහොත් නැවත පුනරුත්පත්තියක් නොලැබෙන බව.ඒ නිසා අපි මේ ආත්මයේ දී ......"

ට්‍රිං ....ට්‍රිං ....ට්‍රිං .....📱📱📱📱📱

දේවගැති තුමා :Hello ,

මැගී : Hello ,මේ paster kim som dhong ද කතා කරන්නේ මම මැගී, ලොකු හදිසියක් .

දේවගැති තුමා: මොනවා! එහෙම වෙන්නෙ කොහොමද ?😯බබාට තවම මාස හතයි නේ ,පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට ගෙදර එනවා.

⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️

මහ වර්ෂාව මැද්දෙ කාර් රථය නිවස කරා ඇදෙන්න ගත්තේ සුපර්සොනික් ජෙට් එකක වේගයෙනි.🚀🚀🚀🚀🚀

මැගී : paster,හොඳ වෙලාවට ඉක්මනට ආවේ .

දේවගැති තුමා : හරි Jesica,දැන් බයවෙන්න එපා, මං ඉන්නවනෙ අපි ඉක්මනට hospital එකට යමු.(දේවගැති තුමා පැවසුවේ බිරිඳක අතක් තම පපුවට තද කර ගනිමින් ය )♥️♥️♥️♥️

Kim som dhong කාර් රථය පදවාගෙන යාමට සැරසුණේ පිටත වර්ෂාව සහ මීදුම තඹ සතේකට ගණන් නොගෙනය.⛈️🌫️🌫️⛈️🌫️⛈️⛈️
🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗

වේගයෙන් පැදගෙන ගිය මෝටර් රථය තිරිංග ඉබේම පාහේ තද වූයේ ඉදිරියේ දක්නට ලැබෙන පොලිස් බාධක හමුවේ ය 🚧🚧🚧🚧🚧🚧🚧

🚔 : sir ,තවත් ඉස්සරහට යන එක අනතුරුදායකයි.තද වැස්ස හින්දා පාර හොඳටම ලිස්සනවා ,ඒ වගේමයි මේ මිහිදුම.

👨 : අනේ කරුණාකරලා! මහත්තයෝ අපට යන්න දෙන්න, මගේ වයිෆ්ට බබෙක් හම්බවෙන්න ඉන්නේ එයාට හොඳටම අමාරුයි .

🚔 : sir, සර්ලගෙ හොඳටමයි මේ කියන්නේ ඉස්සරහට යන එක අනතුරු දායකයි.

තම බිරිඳගේ වේදනාව හමුවේ පොලිස් වචන කනකට නොගත් kim som dhong මෝටර් රථය ධාවනය කිරීම ඇරඹූයේ වේගය තව තවත් වැඩි කර ගනිමින්ය.
කිසිදිනක මාර්ග නීති කඩ කර නොතිබූ ඔහු මෙවර ඒ කිසිවක් ගණන් නොගෙන ඉදිරියට ධාවනය කළේ තම බිරිදගේ තරම් අන් කිසිවක් තමාට නොවටින හෙයිනි .♥️♥️♥️♥️

Kim som dhong ගේ වාහනයේ වේගය මෙන්ම අවට වර්ෂාවද මීදුම ද එන්න එන්නම වැඩිවන්නට විය. මෙසේ ගමන් කරන අතරතුරේ දී එකවරම දේවගැතිවරයගේ ඇස් සුදු ආලෝකයක් වෙලා ගත්තේය .

💜️💜️ To BE CONTINUE 😊😊😊

GUYS STORY EKA BORING WAGE NM KIYN 🙄🙄 ඉස්සරහට THAWA HODATA LIYYANNA FULL TRY KRNM .

එහෙනම් ඊළඟ CHAPTER 1 එකෙන් හමු වෙමු . BYE 🤗🤗🤗🤗

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now