chapter 1

633 66 15
                                    

Author pov.

"ආයිශ්"

ජියොන් mansion හි උඩු මහලෙන් ඇහෙන කෝපාවිශ්ඨව කෑගහන සද්දෙටයි සැරින් සැරේ මහ හයියෙන් කැඩෙන බඩු වල සද්දෙටයි, විටින් විට වේදනාවෙන් කෑ මොර දෙන මිනිසෙකුගේ සද්දෙටයි මුළු mansion එකම හිටියෙ බයෙන් බිරාන්ත වෙලා. හැබැයි තුන් දෙනෙක් ඇරෙන්න. ඒ ජින්, සුගා, ජිමින්.

       Downstair එකේ විශාල සැටියකට බර දීලා තුන්දෙනාම පේලියට ඉඳගෙන අත් පපුවට බැඳගෙන ඉවසීමෙන් බලාගෙන හිටියෙ ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා දන්න නිසා.

"හියුන්ග්"..

සුගා තුන්දෙනා අතර තිබ්බ නිහඬතාවය බිඳින්න ඉස්සර උනා.

"මේ වෙලාවෙ jk ව හැන්ඩ්ල් කරන්න පුළුවන් හියුන්ට විතරයි.ඔහොම පිස්සෙක් වගේ හදිසි වෙලා කොහොමද මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්නෙ??😏"

සුගා කිව්වෙ එයා දිහාට හැරිලා තාම සද්දයක් නැතුව ඉන්න ජින් දිහා බලලා

"දන්නවනෙ සුගා jk ව පාලනය කරන්න අමාරුයි. ස්පෙශලි මේකා මෙහෙම තරහෙන් ඉන්න වෙලාවට."

ජින් කිව්වෙ ඉඳගෙන හිටපු තැනින් නැගිටල සාලෙ එහාට මෙහාට ඇවිදින ගමන්. Jk එහෙමත් නැත්තන් jungkook කියන්නෙ කේන්ති ගියාම ළඟටවත් යන්න පුළුවන් මනුස්සයෙක්ද කියල ජින් එයාගෙන්ම හිතින් ප්‍රශ්න කලා😐

"අද නම් අරූ ඉවරයි."

මෙච්චර වෙලා කිසිම සද්දයක් නැතුව හිටපු ජිමින් කිව්වෙ ලාවට කට කොනින් evil smirk එකක් දාන ගමන්.

ඩෝංංං...

ඒත් එක්කම ඇහුනෙ මිනිහෙක්ගෙ මරලතෝනියක් එක්ක එක පිට එක වෙඩි තියන සද්දයක්. මෙච්චර වෙලා upstair එකේ තිබුන සද්ද නැති වෙලා තිබ්බටත් වඩා ලොකු නිශ්ශබ්දතාවයක් ඇති වුනා.

"යා... ජන්ග්කුවා දොරවල් කඩන්නද යන්නෙ??? " 😏

ජින් කිව්වෙ මහ හයියෙන් දොරක් ඇරගෙන ඒ වේගෙන්ම ඇරපු දොර වහගෙන පඩිපෙළ බැහැගෙන එන තරුණයා දිහා බලාගෙන. ඔව් එව් වෙන කවුරුත් නෙමේ මෙච්චර වෙලා jeon mansion එක බයෙන් හොල්ලපු JK . කේන්තියෙන් පුපුරු ගසන ඒ මූණෙ කඩවසම් බව පරදා තරහව පිට වෙන හැටි හොඳට පේන්න තිබ්බා.

Let Me Love You 🤟💜️Donde viven las historias. Descúbrelo ahora