reminder 💜️

252 22 0
                                    

ළමයි chapter update එකක් නෙමේ මගෙ අලුත් කතාව ගැන පොඩ්ඩක් කියන්න ආවෙ

ළමයි chapter update එකක් නෙමේ මගෙ අලුත් කතාව ගැන පොඩ්ඩක් කියන්න ආවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                        Love Mirage

මේක hobi×girl එකක්. ඉතින් අනිත් ශිප්ස් ටිකත් කතාවෙ ඉන්නවා. මේ කතාවෙ එයාලගෙ real life එක ඒ කියන්නෙ එයාලගෙ idol life එක ඒ සම්බන්ධව ලියන්නෙ. ඉතින් ගොඩක් වෙනස් කතාවක්. Sad story එකක්.  

මගෙ let me love you කතාවත් තාම ලියාගෙන යනවා. කතා දෙක මාරුවෙන් මාරුවට දෙන්නම්. ඔයාලා කැමතී නේද ඉතින් ?? කියවන්න හොඳේ 😁

ඔයාලා කැමති මේක author pov එකක් විදියට යනවටද නැත්තන් characters pov එකක් විදියට යනවටද කියලා කියන්න හොඳේ. Intro එකක් දෙන්නෙ නෑ කෙලින්ම chapters ම upload කරන්නම්.  එහෙනම් ගිහින් එන්නම් බායි බායි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මහ් 💜️💜️💜️💜️💜️💜️💜️

Let Me Love You 🤟💜️Where stories live. Discover now