Chapter 25

328 47 9
                                    

"කුකී..."

ටේහියුන්ග් ජන්ග්කුක් ගෙ තොල් තම ඇඟිලි වලින් හෙමින් පිරිමැද්දා. නින්දට්ග් නොනින්දත් අතර හිටපු ජන්ග්කුක් හීයක් වගේ සැටියෙ කෙලින් වෙලා ඉඳගත්තෙ මෙච්චර වෙලා දැකලා තියෙන්නෙ හීනයක් නෙමේ කියලා හිතෙනකොටයි.

"ටේ.... ඔයා මෙහෙ? කොහොමද ආවෙ? ඇයි මෙතන්ට ආවෙ? "

ජන්ග්කුක් කලබල වෙලා ටේහියුන්ග් ගෙ අත් දෙකෙන් අල්ලගෙන ඇහුවා. ජන්ග්කුක් ට කොහොමත් ඕන උනේ නෑ ටේහියුන්ග් එයාගෙ රෙඩ් හවුස් එකට එනවට.

"කුකී මට ඔයාව බලන්න ඕන උනා. ඒකයි ජිමිනා එක්ක ආවෙ."

ජන්ග්කුක් ට ඒක අහලා අසූහාරදාහට කේන්ති ගියා. ජන්ග්කුක් ගෙ මූණ දැක්කම ටේහියුන්ග් ට තේරුනා ජන්ග්කුක් ඉන්නෙ කේන්තියෙන් කියලා.

"යා..කුකී දැන් ජිමිනට එහෙම කෑ ගහන්න එපා මමයි බලෙන් ආවෙ. ඔයා කෝල් එකක්වත් දුන්නෙ නෑ අඩුම මැසේජ් එකක්වත් මට ඔයාව බලන්න ඕන උනා."

ටේහියුන්ග් මූණත් බෙරි කරන් කියන විදියට ජන්ග්කුක් ගෙ කේන්තිය කොහෙ ගියාද නෑ.

"මං කැමති නෑ බේබ් ඔයා මෙතනට එනවට. මෙතන ඔයාට ඇවිත් ඉන්න හොඳ තැනක් නෙමේ. ආයෙ ඔය දේ කරන්න එපා හරිද? ඔයාට මාව බලන්න ඕන උනාම ඕන වෙලේක මැන්ශන් එකට එන්න. අනික මට කෝල් මැසේජ් කරන්න දෙපාරක් හිතන්න එපා. ඔයා මං ගැන කෙයාර් කරනවට මං ආසයි බේබ්.. තව දෙයක් ඔය මොනව නැති උනත් මං ඔයාව කොහොමත් හොයන් එනව ඒන්ජල්."

ජන්ග්කුක් ටේහියුන්ග් ගෙ මූණ තමන්ගෙ අත් දෙකට මැදි කරගෙන ටේහියුන්ග් ගෙ ඇස් දිහා බලාගෙන කිව්වා. ජන්ග්කුක් ළඟ බිම දණ ගහගෙන හිටපු ටේහියුන්ග් නැගිටලා ජන්ග්කුක් ගෙ ඔඩොක්කුවෙන් ඉඳගත්තෙ කකුල් දෙක ජන්ග්කුක් ගෙ ඉණ දෙපැත්තෙන් දාගෙන. ජන්ග්කුක් ටේහියුන්ග් ගෙ ශර්ට් එක අස්සෙන් අත දාලා ඒ සිනිදු ඉණ හෙමින් හෙමින් අත ගාන්න ගත්තෙ හැඟීම් වලින් පිරිලා ඉතිරිලා තියෙන ටේහියුන්ග් ගෙ ඇස් අඩවන් වෙද්දියි. ජන්ග්කුක් ගෙ ශර්ට් එකේ කොලර් එකෙන් තදින් අල්ල ගත් ටේහියුන්ග් ජන්ග්කුක් ගෙ තොල් වලට තමගෙ තොල් ලං කලේ ඒත් එක්කමයි. වෙනදට ජන්ග්කුක් ටේහියුන්ග් කිස් කරන්න ගත්තත් අද ටේ ඒක තමන් යටතට ගත්තෙ ජන්ග්කුක් ගැන තම හිතේ තියෙන හැඟීම් වලට ගලා ගෙන යන්න ඉඩ දෙමින්. ජන්ග්කුක් ගෙ උඩු තොල හා යටි තොල සමඟ මාරුවෙන් මාරුවට රස බලපු ටේහියුන්ග් ජන්ග්කුක් ගෙ යටි තොල සක් කරන්න ගත්තා. ටේහියුන්ග් ගෙ වැඩ නිසා ජන්ග්කුක් ගෙ හැඟීම් ඇවිස්සෙන්න මහ ලොකු වෙලාවක් ගියෙ නෑ. එක් වරම ටේහියුන්ග් ගෙ තොල් තමා යටතට ගත් ජන්ග්කුක් ඒ තොල් සමඟ තමන්ගෙ තොල් වේගෙන් ගමන් කෙරෙව්වෙ ටේහියුන්ග් ගෙ කටින් සිහින් හඬින් කෙඳිරිල්ලක් පිට වෙද්දියි.

Let Me Love You 🤟💜️Where stories live. Discover now