Chapter 2

427 62 1
                                    

Jungkook pov .

"ශිට්, මේ කාලකණ්නි යකා තව පොඩ්ඩෙන් මාව නැතිම කරල දානවා."

හියුන් මාව රූම් එකට එව්ව්ව් රෙස්ට් කරන්න උනත් ඊයෙ වෙච්ච දේවල් මට ආයෙ මතක් වෙන්න ගත්තා.

"අර කිම් නැම්ජූන් තමා මේක පිටිපස්සෙ ඉන්නෙ. ළඟදිම මම ඕකගෙ කරදරේ ඉවරයක් කරල දානවා 😤. මාත් එක්ක හැප්පෙන්න කලින් ඌට හිතන්න තිබ්බ හහ් ..."

කාමරේ පුටුවක් බිම වැටෙන්නම පයින් ගහල ටවල් එකත් අරන් වොශ් රූම් එකට ගියෙ නාගන්න. ශවර් එකෙන් වැටෙන වතුර පිට දිගේ ගලාගෙන ගිඑ හරියට මගෙ හිතේ තියෙන කේන්තිය නිවන්න වගේ.

Author pov.

ඊයෙ උදේ ඒ කියන්නෙ jeon mansion එක ඇතුලෙ මනුස්සයෙක් ව මරන්න තරම් උන සිද්ධියට හේතුව ජන්ග්කුක් ට නාන අතරෙත් මතක් උනා.

ජන්ග්කුක්ගෙ බිස්නස් අතරින් වඩාත් වේගෙන් දියුණු උනේ Fendi නිමි ඇඳුම් ජාලයයි. අවුරුදු දහනමයෙන් අප්පගෙ බිස්නස් අතට ගත්ත ජන්ග්කුක් අවුරුදු දෙකක් ඇතුලත Fendi කියන නම brand එකක් කළා. ලෝකෙ තියෙන හොඳම clothing brands දහය අතරට ජන්ග්කුක්ගෙ fendi ත් එකතු උනා. ඒ වගේම ජන්ග්කුක්ගෙ ASICS පාවහන් ව්‍යාපාරයත් ගොඩක් දියුණු උනා. ජන්ග්කුක්ගෙ බිස්නස් අතරට අලුතෙන්ම එකතු වුනේ shopping mall එකක්. Galleria mall සෝල් වල අලුතින්ම ඉදිවූ අති නවීන shopping mall එකක් උනා.

ජන්ග්කුක්ගෙ මේ හැමදේටම පස්සෙන් ඉඳල පාර පෙන්නුවෙ ජින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක්ගෙ මේ හැමදේටම පස්සෙන් ඉඳල පාර පෙන්නුවෙ ජින්. අම්මල දෙන්නෙක්ගෙ දරුවො උනත් මේ දෙන්නට දෙන්න ගොඩක් ආදරෙයි 💜️. සමඟියි. ජන්ග්කුක්ව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් උනේ ජින් විතරයි.
(හැබැයි ඒ අපේ ජන්ග්කුක්ගෙ උරුමක්කාරයා හම්බෙනකම් විතරයිලු හොඳේ..😋) ජින් ජන්ග්කුක්ගෙ ව්‍යාපාර වල share holder කෙනෙක්. ඒ වගේම ජන්ග්කුක් කියන්නෙ තමන්ගෙ බිස්නස් දියුණු කරගන්න පිස්සුවෙන් වගේ මහන්සි උන කෙනෙක්. මේ නිසා ජන්ග්කුක්ට හරි ඉක්මනට හතුරො ඇති වෙන්න ගත්තා.

Let Me Love You 🤟💜️Where stories live. Discover now