Part 11

131 21 8
                                    


ෆොටෝ එක දිහා බලන් කල්පනා කර කර ඉද්දි හේස් දුවන් ආවා රූම් එකට....

"යා...රූස්රත්...මේ බලනවකො ඕයි..අපි ඉවරයි.."

එයා මට පෙන්නුවෙ සයිට් එකක දාලා තිබුන නිව්ස් එකක්....
මගෙයි බ්‍රීස්ගෙයි ෆොටෝ එකක් උඩින් ලොකු අකුරු වලින් ලියලා තිබ්බ නිව්ස් එක දැකලා මට කරන්න දෙයක් හිතාගන්න බැරි වුනා....

බ්‍රීස් වෙන්ඩන්ගේ නවතම පෙම්වතිය...

මං හිතන්නෙ මං කොලේජ් ගිහිල්ලත් හමාරයි...මං ඒකෙ කමෙන්ට් කියවලා බැලුවා....හැමෝම කියන විදියට බ්‍රීස් මාව රවට්ටගෙනලු....වාට්...?

සෙලීගෙ මැසේජ් එක එහෙමම අමතක වුනත් ටිකකින් එයාගෙන් කෝල් එකක් ආවා මට....මෙච්චර කල් මං ඉන්නවද කියලවත් නොබලපු එයා ෆොටෝ එකක් නිසා මට කෝල් කරනවා..වාහ්...

"හෙලෝ..."

"යා රූස් කවුද අර තමුසෙගෙ ඇ⁣ඟේ වෙලිලා ඉන්න නාග කන්‍යාව...ඩැඩ් මේක දැක්කොත් තමුසෙට එහේ ඉන්න දෙන එකකුත් නෑ..."

හ්ම්...ශෝන්ද මේ....මට බර හුස්මක් පහලට වැටුනා....

"එයා එක්ක මගේ ඒ විදියෙ සම්බන්දයක් නෑ ශෝන්...එයා මැච් එකේදි අනිත් ටීම් එකෙන් හිටපු කෙල්ල..."

"එහෙනම් තමුසෙගෙ බෙල්ල බදාගෙන මොනාද කරන්නෙ මේ ඒකි..."

"මං දන් නෑ හලෝ....මට පොඩ්ඩක් නිදහසේ හිතන්නෝන ඒකිගෙන් ගැලවෙන්න ක්‍රමයක්..."

"ඒ කියන්නෙ ඒකි තමුසෙ එක්ක.."

"නෑ ඕයි ඒ හොල්මන මට කැමතියි ලු.මං දන් නැ..මට කැමති වුනත් නැතත් එයාව මගෙන් ඈත් කරල තියන්න ඕන.."

"හරි මං ඩැඩ්ට ඒක පැහැදිලි කරන්නන්..හැබැයි රූස් ත මුසෙ පරිස්සමින්...වෙන්ඩන් පවුල එච්චර හොඳ පවුලක් නෙවෙ..."

"ඉන්න,අපි වෙන්ඩන් ෆැමිලි එක දන්නවද?"

"ඇයි ඔයා දන් නැද්ද,ඒ ඩැඩාගෙ බිස්නස් පාට්නර්ලාගෙන් කෙනෙක්නෙ....අනික මිසිස් වෙන්ඩන් කොරියන් කෙනෙක්...⁣එයා අපේ මමාගෙ හොඳම යාලුවා..."

"මෝ? මොකක්....මං මුකුත් දැනන් හිටියෙ නෑනෙ මෙච්චර කල්..."

"දන්නෙ නෑ තමයි...එයාලා කැනඩා හිටපු නිසා අපි මුන ගැහුනෙ නෑනෙ...දැන් ඉතින් දන්නවනෙ..."

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now