part 22

140 26 8
                                    

"තෑන්ක්ස් රූ"

"ඇයි බබා.."

මං ඇහුවෙ ටැබ් එකෙන් ඇස් අහකට ගන් නැතුවම...

"මං අද ගොඩක් සතුටු වුනා..."

මං ටැබ් එක පැත්තකින් තිව්වා..හැමදේකටම කලින් ඒන්ජල්... මගේ එහා පැත්තෙ ඉඳන්,මං එයාට ඩේට් එකට ගිය වෙලාවෙ අරන් දුන්නු වයිට් රෝසස් වලින් එක මලක් පිරිමදින ගමන් හිටපු එයා දිහාවට මං හැරුනා....දිග කොන්ඩෙ ලිහිල්ව ගොතලා මගේ සුදු පාට ලොකු ශර්ට් එකක් ඇඳලා...ලස්සනයි.....මං කැමතියි එයා මෙහෙම කොන්ඩෙ ගොතලා ඉන්න එකට...එතකොට එයාට එන පෙනුම විශ්වාස කරන්න,ඒක මගේ ඇස් දෙකට මේ ලෝකෙ තියන හොඳම දර්ශනය...කොච්චර වෙලාවක් එයා දිහා බලන් හිටියද මං දන්නෙ නෑ.

මගේ උරහිසට හේත්තු වෙලා,දිලිසෙන ඇස් වලින් මගේ ඇස් වලට එබිලා ඉන්න එයාගෙ ලඟ මං මාව සන්සුන් කරන් ඉන්න විදිය මටම පුදුමය්....මං බලන් ඉද්දිම මගේ හුස්ම වැදිලා එයාගෙ කොන්ඩ ගස් විසිරුනා...මං නිදහස් අතින් එයාගෙ කම්මුල් පිරිමැද්දා....හරිම සිනිඳුයි...

එහෙමම එයාගෙ ඉන වටේ එතිලා තිබ්බ මගේ එක අතකින් එයාව උස්සල මගේ උකුලට ගනිද්දි ඒන්ජල් මගේ උරහිස වටේ කලබලේට අත් යවලා මගේ පපුවට හේත්තු වුනා....තත්පර ගානක් ඒ ඇස් වල අතරමං වෙන්න පමා වුන මං රෝස පෙති වලටත් වඩා සිනිදු ඒ තොල් උඩ මගේ ඇඟිල්ලක් එහා මෙහා කලා......මගේ තොල් අතරෙ ඒ තොල් එහා මෙහා වෙද්දි ආව මෘදු හැඟීමට මං ඉක්මනින්ම ඇබ්බැහි වුනා....මෙච්චර කල් පෙක් එකකට එහා නොගිය අපේ සීමාව මං පටන් ගැම්මෙන්ම බිඳිද්දි එයා මගෙ ටී ෂර්ට් එක අත් වලට ගුලි කරන් මගේ ඉන දෙපැත්තෙන් වැටිලා තිබ්බ කකුල් තව තදට ඔතා ගත්තා...

මං ඒ ලස්සන හුරුබුහුටි මූන පුරාම සිප ගනිද්දි ඒ ඇස් පියවුනා...පිය වුන ඇස් වලටත් හාදු තියලා මගේ තොල් එයාගෙ නිකට දිගේ පිරි මැදීගෙනම ගෙල දිහාවට යද්දි එයා මගේ කෙටි හිසකෙස් අතරින් ඇඟිලි යැව්වා...මං එයාගෙ කොන්ඩෙ එතනින් අයින් කරලා එයාගෙ ගෙල තැනින් තැන සිප ගනිද්දි එයාගෙන් පිටවුන හීනි කෙඳිරුම් මට උද්යෝගයක් ඇති කලා....

හීනි ඉන වටේ එතිලා තිබුන මගේ අත් එයාගෙ සුදු පාට බ්ලව්ස් එක ඇතුලෙන් ගමන් කරලා ඒ සිරුරෙ අතිශය සන්වේදී තැන් වල රස හොයද්දි එයාගෙ අත් නොනවත්වා මගේ පිට වගේම ගෙලත් මසාජ් කරා..ඒ ස්පර්ශයන් එක්ක මගේ හැඟීම් ටික ටික නොසන්සුන් වෙද්දි,මගේ ඉන වටේට පැටලුනු ඒ කකුල් යටින් අත යවලා එයාව උස්සගෙනම මං පඩිපෙල නැග්ගා.... තත්පරේකටවත් බිදුනෙ නැති දීර්ඝ සිප ගැනීම් එක්ක අන්තිමේ, මගේ කාමරේ කලු පැහැති ඇඳ රෙද්ද මතට මං එයාව බර කලා...මගේ වටේට තිබ්බ අත් කකුල් ලිහිල් කරපු එයා ඇඳ උඩ වාඩි වෙලා එයා ලඟට පහත් වෙලා ඒ මූන රසවිඳින මගේ උඩුකය වැස්ම ඉවත් කලා....එයාගෙ සිනිඳු ඇඟිලි මගේ ඇබ්ස් වල එහා මෙහා ගිහින් මගේ යන්තමට පිරුනු පපුවට හිර වෙද්දි ,මං ඒ කිරි පාට සිරුර වහගෙන තිබ්බ ආවරන අයින් කරලා දැම්මා.....

🍁Still Alone 🍁[Completed]✓✓Tempat cerita menjadi hidup. Temukan sekarang