part 13

128 24 2
                                    

මං ආන්ටිව එතනම පුටුවකට බර කරලා හේස්වත් ආන්ටි ලඟ තියලා ගියෙ ඩොක්ටව හම්බෙලා එන්න.....

"ඩොක්ට.."

"ඔහ් මිස් රූස්රත් එන්න වාඩි වෙන්න.."

"අන්කල්ගෙ තත්වෙ කොහොමද ඩොක්ට"

"හොඳයි..මෙහෙමයි...ඔයාගෙ අන්කල්ට පිටින් ලොකුවට ඩැමේජ් එකක් නැහැ...ඒත් එයාගෙ ඔලුව තදින් වැදිලාතියන නිසා,අපිට බැහැ සිහිය එනකන් මුකුත් කියන්න..."

"එයාට ඉක්මනින් සිහිය එයිද ඩොක්ට?"

"අපි බලාපොරොත්තුවෙන් ඉමු...ඒ වගේම තව දෙයක්...ඔයාගෙ ආන්ටි මේ ගැන අහන්න සූදානම් නැතිව ඇති...ඒත් ඔයාලා මේ ගැන දැන ගන්න ඕන..."

"මොකක්ද ඩොක්ට?"

"මෙතන තියන නරකම දේ,මිස්ට ස්ටැබර්බූත් කොමා වෙන්න වුනත් ඉඩ තියනවා....අපි ඒකටත් රෙඩි වෙලා ඉන්නෙක හොඳයි..."

"හොඳයි ඩොක්ට තැන්ක් යූ..."

මං එලියට ආවෙ හීනෙන් වගේ...සූ අන්කල් කොමා වුනොත්....මට ඒ ගැන හිතා ගන්නවත් බෑ....මට මේක කරපු කෙනා හොයා ගන්න ඕනා...ඒත් දැන් මං ආන්ටි හේස් දෙන්නා එක්ක ඉන්න ඕන...ඒ නිසා මං ඒ පැත්තට ඇවිදන් ගියා...මං යද්දි හේස්ගෙ උරහිසේ ආන්ටිට නින්ද ගිහින්...හේසුත් නිදා වැටෙනවා...

"හේස්..."

"ම්...ඕ රූස්.."

"ඔයා ආන්ටි එක්ක ගෙදර යන්න...මං මෙතන වැඩ ටික බලා ගන්නම්...බයික් එක තියලා යන්න..."

"ඔයාව තනියම දාලා යන්න බැ ⁣රූස්..."

"කියන දේ අහලා දෙන්නම ගිහින් කාලා වොශ් දාන් එන්න..."

"ඒත් රූස්."

"හොඳ කොල්ලා වගේ කියන දේ කරන්න...මෙතන මාව කෑ ගස්සන් නැතුව..මිස් ඇනා මේ දෙන්නව පරිස්සමින් ගෙදර අරන් යන්න..."

මං ආන්ටිගේ බොඩිගාඩ්ලත් එක්ක ඒ දෙන්නව යැව්වා...

පුටුවකින් වාඩි වෙලා මං අද දවසෙ වෙච්ච දේවල් ගැන හිතුවා.අන්කල්ගෙ කා එකට මුකුත් කරන එක කොහොමත් අමාරු වැඩක් නෙවෙ....අන්කල් ආන්ටි වගේ යන යන තැන බොඩිගාඩ්ලා එක්ක යන්නෙ නැනෙ...මං අන්කල් එක්ක තමයි වැඩිපුරම නිදහසේ හිටියෙ...මට එයාව නැති කරපු කෙනා කවුරු වෙන්න පුලුවන්ද,මෙතන කොනකට හරි බ්‍රීස්ගෙ නම ගෑවිලා නම්,ඒ පොඩි මූන කොච්චර ලස්සන වුනත්,මං ඒ ලස්සන මූන ඉදිමෙන්න දෙකක් තුනක් අනිනෙක අනිනවාමයි... 

🍁Still Alone 🍁[Completed]✓✓Donde viven las historias. Descúbrelo ahora