මනෝ පාර උ.පෙළ version

270 66 36
                                    

සා.පෙළ අහවර වූ සැනින්
ගොඩ වැදුනෙමි උ.පෙළට
එකක් තෝරාගත නොහැකිව
ගියා පන්ති හත අටකටම..
වැලේ වැල් නැතිව ඉන්නා කළට
කොරෝනා සමග උද්ධමනය ආවා අපට..
    ප්‍රභාසංස්ලේෂණය අරහං
    Ph, Kp, Kc භයංකාරං
    ඉලෙක්ට්‍රොනික්ස් අනියතං
    මේ ඔක්කොම මට මඤ්ඤං..
ශාක නෙමටොඩා පත අට එකට සිඳ බිව්වත් ඵලක් නැත
සුළු දිය බිමට පහ කරද්දි නොවැටහුණු ගුරුත්වය
ඇයි නිව්ටන් ඇපලයටම පත්තු වුණ..
කර්මාන්ත ඇතත් හොඳම ටික ලංකාවේ නැත
කාට මේවා කියමි ඔන්න ඔහේ පාඩම් කරමි මම...
    එයත් එක්කලා සුදු ලෝගුව,කරවට දොස්තර නලාව
     දමා අත් අල්ලා දුවන විට
     මදුරුවෙකුගෙන් love bite ලැබී ඇහැරුණෙමි මම
     හෙමින් හෙමින් හිස හරවා බැලූ කළ
     මෑණි තොමො ඉන්නවා ඉණට අතකුත් ගහගෙනම...

LAN_KIMRA
(ප.ලි. මෙහෙම අත්දැකීමක් නැත්තම් ඔයා ඉතියෝපියන් නිඩාරියෙක්.. )

  

    _____________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   
_____________________









හීනයක් නම්දැක්කේ නෑ ඔහොම..අනිත් ඒවා ඇත්ත ..😁

Lan_kimra කියන කෙනාව ගොඩක් අය දැන් සෝශල් මීඩියා වල හොයනවලු.. specially  අපේ වයසේ boys ලා..😂✋ twitter  එකෙන් විතරයි  lankimra කෙනෙක් හොයාගන්න පුළුවන් ..

Belle_AmeWhere stories live. Discover now