කැඩපත,

43 20 5
                                    

නුඹට පෙම් බඳිමි,
පෙම් බඳින්නට වෙනකෙකු නොමැති නිසා
නුඹට වෙර බඳිමි,
වෙර බඳින්නට වෙනකෙකු නොමැති නිසා
කඳුළු හලන්නෙමි,
හඬන්නට වෙනකෙකු නොමැති නිසා
කැඩපතේ රුවනි ,
නුඹට පෙම් බඳිමි,
නුඹ මම ම නිසා..

Lan_Kimra

_________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_________________

Request : Armygirl920
xinao30121995 මාව සතුටට පත් කරන්නේ මම මයි..

හිනාවෙන්න ඔයා වෙනුවෙන්
අඬන්න ඔයා වෙනුවෙන්
මොකද ඒ ඔයා !

Belle_AmeWhere stories live. Discover now