wattpad

65 23 18
                                    

පොඩි කතා , ලොකු කතා
කෙටි කතා , නවකතා
අහවල් කතා
සම්මත , අසම්මත කතා
දෑසට හමු නොවන මිත්‍ර කතා
අතර සැඟවූ මඩ කතා
සීමා නොමැති සිතුවිලි ගැට ගහනා
තැඹිලි පැහැ ' W ' අකුරක
පැටලී ගොඩ එන්න බැරිව
මාත් ලියමි කතා...

Lan_Kimra

ඔයාලට wattpad  හම්බවුණේ නැත්තම් ඔයාලා මේ වෙද්දි මොනවද කරන්නේ ?

මම නම්.. ඒනම් මම කවදාවත් පොතක් ලියන්න උත්සාහා කරන එකක් නෑ.
මගේ නිසඳැස් whatsapp status  එකකටම සීමා වෙලා තියේවි..
කවදාවත් මම graphic  පැත්තට යන එකක් නැහැ..
ඒනම් Lan  කියන මගේ අනිත් පැත්ත කවදාවත් මට හම්බවෙන එකකුත් නෑ.

ඉතින් 19 ට 19 මෙතනින් ඉවරයි ...

ගොඩක් ස්තූති ඔයාලට ❤️ අවුරුදු දෙකකට ආසන්න කාලයක් මාත් එක්ක හිටියට.
දෙයක් කියන්න තියෙනවා. ඒත් බයයි වගේ කියන්නත්..
ඒ දේ නිසා මම ඔයාලට ගොඩක් ආදරෙයි හැබැයි .. මොකක්ද දන්නවද ?
එක්කො ඕනේ නෑ කියන්න. හෙහෙ..

බායී බායී...

ඊලඟ අවුරුද්දෙදි මට 20නේත.. මම තාම 6+ කාටුන් බලනවා 🙂✋

Belle_AmeWhere stories live. Discover now