මට මොකටද ?

53 20 2
                                    


මලකට මොකටද බඹරුන් පැණි නැති     නම්
ගසකට මොකටද ඵල සියොතුන් නැති    නම්
ගඟකට මොකටද ඔරු පාරු ඉවුරු නැති නම්
මට මොකටද නුඹ ආදරේ නැති                  නම්

Lan_Kimra

ස්වභාවධර්මයේ තියෙන දේවල් ලිව්වේ..හැබැයි දෙවෙනි පාරට කියවද්දි තමා තේරුණේ තඩි පතරංග ඩබල් මීනින් එකකුත් හැංගිලා තිනවා නේද කියලා 🙂

Belle_AmeWhere stories live. Discover now