දෙනවද

46 19 8
                                    

දුරුතු සීතලේ හිතට වද දෙන
සිතුවිලි එකිනෙක ගුලි කරලා

නිලි වැස්සක තෙමෙන්නට
නුඹ එනවද මල් ගවසාලා

සීත තොල් පෙති උණුහුම් කරන්නට
හාදුවක් දෙනවද සතපාලා

නුඹ නොඑනා කල
එවන්නද මගේ කවියක් පද ගොතලා...

Lan_Kimra

දුරුත්ත ලඟ නිසයි ලිව්වේ......

ඒත් මම තාම තනිකඩයි 😂🙂

Belle_AmeOn viuen les histories. Descobreix ara