සතුට

38 19 5
                                    


පෑන අතට ගතිමි
ලැබුණ වදන දෙස බැලිමි
'සතුට' බැව් දුටිමි
කිසිත් නැති තැන
බලා සිටියෙමි..

සතුට වචනේ දැක්කම මම හිතුවා wow just a easy one. ඒත් ලියන්න ගත්තම මට කිසි දෙයක් ලියන්න තිබුණේ නැහැ. ඉතින් ගොඩක් අය සතුට ඉල්ලපු නිසා මම නිසඳැස් දෙකක්ම ලිව්වා.

සිනහාසෙමි
කඳුලු යටපත් කිරිමට
සිනහාසෙමි
හද වේදනා උගුල්ලා දැමීමට
සිනහාසෙමි
පෙර මෙන් සිටීමට
සතුට කොහිද නුඹ
මගේ හද හිස් තැනකි අද ...

Request by Harry_Monster_9405 , Pink_Panther003  ❤️

Belle_AmeWhere stories live. Discover now