පින්සල් තුඩු

37 18 3
                                    


නොසේදූ පීරිසි තට්‍ටුවක
වෛවර්ණ පැහැ අතර
නිදහසේ දියෙන පින්සල් තුඩ
සුරතින් මැවෙනා රටා අතර
සිත්තරා පමණක් දන්නා
රහස් සඟවා
රහසින් සතුටුවන
ඇයත් හුදකලාවට
කැපකල ආත්මයක්

Lan_Kimra

චිත්‍ර වල හැංගුන අර්ථ තියෙනවා.. ඒවා තේරුම් ගැනීම නොගැනීම ඔයාලට අයිතියි..
රහස් හංගන එකෙන් සිත්තරා සතුටු වෙනවා..

Belle_AmeWhere stories live. Discover now