කඳුළු

49 21 2
                                    

හැඟීම්බර කඳුළු
සතුටු කඳුළු
කිඹුල් කඳුළු
කඳුළු , කඳුළු
හදවතින් උපන් කඳුළු
සිඳී ගිය කළ
සිහින් ලේ නහර ඉලිප්පුණ
රතු දෑසක් හමුවණ තුරු
උණන කඳුළු

Lan_Kimra

Belle_AmeWhere stories live. Discover now