ආදරණීය ඉවුරු

166 37 31
                                    


ගැලු සඳ කිරණෙන්
දිදුළමින් පෙනෙනා ඉවරු තල මත
රැඳුණු දිය වැල්
සෙමෙන් කලතා වැදෙන ගං දිය
මේඝ වර්ෂා මැදින්
දැනෙනා උණුසුමින් මත් වී
ගිරි තුඩු සිප , වෙලී මතින්
සෙමෙන් සෙමෙන් ගලා බසී
ඉවුරු දෙගොඩ තලා යන තුරු....~


Lan_Kimra

සීතල කාලගුණය එක්ක රෝමාන්තික හැඟීමක් අකුරු කරන්න හිතුවා. දැන් බලනවා ඇති කොහෙද මේකේ රෝමාන්තික හැඟීමක් කියලා.. රාගාන්විත අවස්ථා ගෙඩිය පිටින් ලියන එක මට පුරුදු නෑනේ..

මේකේ තේරුම තේරුම් ගත්ත අයට දැන් පොඩි හිනාවක් යනවා ඇති..🤭
තේරුම් ගත්තොත් මේක මහ වල් තේරුමක් තියෙන නිසඳැසක් ...
රාගය කවියකට හරවන්න පුළුවන් ඒක රාගය කියලා නොකියා කියලා. ඔන්න ඕකයි මම කරේ..

තවමත් තේරුම තේරුම් ගන්න බැරි වුණ අයට මෙහෙම කිව්වොත්
Inspired from  සඳගනාව
( 18+ එව්වා දාගෙන කියවනවා නම් ඔය හිච්චි කවිය තේරුම් ගන්න එක මහ දෙයක්‍ යැ.  😂✋ )

තේරුම් ගත්ත අය පුළුවන් නම් තේරුම කියාගෙන යන්කෝ..

Belle_AmeWhere stories live. Discover now