" මොන මගුලක්ද ? "

58 19 7
                                    

හරිම මහන්සි
හිටියා ඇති
සුභ ගමන් මට
ෆීනික්ස් කුරුල්ලෙකු
රත් පැහැ පියපත්
එකිනෙක ගලවා සතුටින්
දෑස පියාගනී...
එකවරම නැගි ගින්නකින්
නැවතත් පියපත්...!
අන්දමන්ද වූ කුරුල්ලා පැවසුවාලු
" මොන මගුලක් ද මේ ? "

Lan_Kimra

_________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________


එක වෙලාවකට ඒකත් වදයක් වෙන්නැති නේද ?

Belle_AmeWhere stories live. Discover now