ෆැන්ටසි

31 18 5
                                    


ගිනිගෙන දැවෙනා රත් වූ යදම් වැනි
යතාර්ථයෙන් මිදී
සිහිල් සුලං හමනා
ළා රතු පැහැ මලින් සරසන ලද
ෆැන්ටසියක
නුඹත් මමත් හිරවෙමි..
කොහේදො සිට ආ චණ්ඩ මාරුතයේ වෙලී
නැවතත් ඇඳී යමි සඟවන්නට වෙර දරන
ඒ යතාර්ථයටම..
"ෆැන්ටසිය පුස්සක්"
යතාර්ථය කොඳුරයි
ඉතින් ඇඳි වෙලෙමි
බිඳුණු මුහුණ පෙන්වන ඒ යතාර්ථයේම.

Lan_Kimra


කොච්චර කොහොම කරත් යතාර්ථය දිනනවා.

Belle_Ameحيث تعيش القصص. اكتشف الآن