සෛල පිඬු

36 18 3
                                    


සෛල පිඬුවකට
මෙතරම් දෙයක් කරන්නට හැකිදැයි
නොදැන සිටිමි..
නමුත් නැගිටිමි සවිමත්ව
දෑස් හරින සැමදින..
සිනහවකින්ම මුහුණ දෙමි
කඳුළු යටකර
තදින් අල්වා සිටිමි
හැම දින
හෙට පායන හිරු දැකිමට..


Lan_Kimra

පිලිකාව කියන දේ ගොඩක් මිනිස්සුන්ට හැදෙනවා. ඒක කොච්චර වේදනාවක්ද කියලා දන්නේ විඳවන මිනිස්සු විතරයි . මගෙත් පවුලේ ලඟම කෙනෙක් ඒ වේදනාව විඳිනවා..
කොයිම වෙලාවකදිවත් බලාපොරොත්තු අත් ඇරගන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. මම දැකලා තියෙනවා පිලිකාව එක්ක ශක්තිමත් ම සටන් කරලා දැන් හරිම සතුටින් ජීවත් වෙන අය..

පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඊලඟ chapter එකට යන්න කලින් හැමෝම ප්‍රාර්ථනාවක් කරන්න. සියළුම පිලිකා රෝගින් සුවපත්වෙලා එයාලටත් දීප්තිමත් අනාගතයක් ලැබෙන්න කියලා

Request by : Harry_Monste9405

Belle_AmeWhere stories live. Discover now