ඔබ , ඇය

109 28 18
                                    


අහම්බයකින් හමුවූ
වදනකුදු නොදෙඩූ
තද කෝපි පැහැ දෑස් වෙතටම ඇදෙන ඈ දෑස...
වෙන දෑසක් හා දොඩමලු වන ඔබ දෑස..

වෙන කෙවුළියන්ට පද ගොතන ඔබ
ඔබට පද ගොතන ඇය..

සඳට , තරුවට , වලාවට පෙම් බඳින ඔබ
අහස් ගැබ වී නිහඬව
පෙම් කතා දුටුවත් නොදුටුවා සේ සිටින ඇය..

Lan_Kimra

ඔයාලට ක්‍රශ් එකක් ඉන්නවද ?

බායී

Belle_AmeWhere stories live. Discover now