රිසෝස් බුක්

46 21 4
                                    


සුදු පිටකවරෙන්
නොතේරෙන තේරෙන සිංහලෙන්
ටයිප් කරලා
වගු , සූත්‍ර, එකී මෙකී නොකි
ප්‍රැක්ටිකලුත් ඒකටම ඔබලා
මුල පිටු ටිකේ විතරක් හයිලයිට් කරපු
හයිලයිට් කරන්න වුණොත් පිටුවම කරන්න වෙන
රිසෝස් බුක් එක නුඹ
නෝට් නැති අපිට වාසනාවක් සැමදා ........

Lan_Kimra

රිසෝස් බුක් නැත්තම් බයෝ එහෙම මට ලියන්න වෙන්නෙම නෑ. ඒ තරමට නෝට් සෝයි එකට තිනො 🙂

Belle_AmeWhere stories live. Discover now