කල්පාන්ත..

89 24 9
                                    


රන් හුයෙන් නුඹ බැඳෙනා කල
කාල සර්ප යෝගයක සිරව සිටිමි මම.
විඳින නොවිඳින හුස්ම එක්කර
කාලාවකාශයක තනිව
කල්පාන්තයේ අවසන තෙක්
නුඹ එනතුරු රැඳී සිටිමි මම...

Lan_Kimra


කාල සර්ප යෝග තිබ්බම විවාහ වෙන්න බැහැලු. කේන්දර පාලුයි කියන්නේ අන්න ඒ වගෙ.
( බොරු කතා )

Belle_AmeWhere stories live. Discover now