වෙස් මූණු

27 9 1
                                    

එයා දැන් හොඳින්

එයා දැන් අඬන්නේ නෑ

කොහොමද ඔයා දන්නේ ?

එයා හිනාවෙනවනේ....

ඒක හිනාවක්ද ?
කට විතරක් දෙපැත්තට ඇදගත්තු ඇස් අස්සේ දුක හිරවුණ
වෙස් මූණක් නෙමෙයිද ඒක?



Lan_Kimra

You've reached the end of published parts.

⏰ Last updated: Jul 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Belle_AmeWhere stories live. Discover now