ඇති බං

31 11 1
                                    

මොලය: එකපාරක් ඇති කිව්වම ඇති බං
හදවත : ඒත් මම තාමත්.....
මොලය : තාමත් නෙමෙයි ඔය ඇති
හදවත  : මම එයාට ආදරේ කරා
මොලය  : 'කරා' ඔව් 'කරා',
                  කරා කියන්නේ කරනවා නෙමෙයි බං..!



Lan_Kimra

Belle_AmeWhere stories live. Discover now