ත.නි.ක.ම

84 23 7
                                    


පෙර මෙන් ඇඳුනත් සිනහා
හැඟීමෙන් තොර විකෘතියක් පමණක් විය..
හැඬිමට නොමැති වූ කල කඳුළු
තරයේ පියවූ මුවකින් සිටිමි මම..
පෙර මෙන් තෙපලූ බස් ඇදි ගියද සවනතින්
හැඟීම් රහිත වැකි පිටවුණි පෑල දොරින්..
මුඩු කතා බස් නොගැලපීම් මතින්
වෙලී හෙම්බත් වූ විට
තනිකම නැමැති හද දවාලන
අදරැති නිවහනට පිය නගමි මම..

Lan_Kimra



Lan_Kimra

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


___________________




තනිකම ඇබ්බැහි වෙන සුළුයි..!

Belle_AmeWhere stories live. Discover now