මමයි ,

39 18 8
                                    

පෙර මෙන් නොනැගුවත් සිනහා
මමයි නුඹගේ හොඳම මිතුරා...
පෙර මෙන් නැගීමට සිනහා
නුඹ එනතුරු බලා සිටිමි සදා...

ගොඩක් අය ඉල්ලලා තිබ්බ එකක්.. වෙනස් වෙන යාළුකම..
ඒක ගොඩක් අය විඳවන දෙයක්. ඒක හරි අමාරුයි. ඉතින් දේ දුක් ඔක්කොම පොඩිම පොඩි පද දෙකකට පිරෙව්වා.

REQUEST BY : lollyyy____

Belle_AmeWhere stories live. Discover now