හදවත

41 20 5
                                    

කර්ණිකා කෝෂිකා
කපාට හරස් වූ නාලිකා
ආකුංච විස්තාර පීඩන වලින් ගැහෙනා
පුප්ඵුසීය ධමනි ,ශිරා
පෙනහළු මතින් ගලා
සංස්ථානික ධමනියට පුදා
ගැලුවේ රුධිරය
නුඹේ නමිනි සදා...!!

Lan_Kimra

_______________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________

හදවත හරි සංකීර්ණයි නේද ?

Request by : Pink_Panther003

Belle_AmeWhere stories live. Discover now